''මම_කට්ටා''

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13194299 said:
    අනේ උණු වෙන්න එපා අපරාදේ..
    හරි කෙල්ලෙක් නම් කොහොමත් ඔහොම කොල්ලෙක්ට කතා කරන්නේ නෑ..

    උබ දන්න දේවල්...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13194285 said:
    :yes::yes:
    මොකඛරි සීන් එකක් තියනවා..
    නැත්නම් ඔහොම හැසිරෙන්නෑ
    :yes::yes:

    මට ඕන විදිහටයි මම හැසිරෙන්නේ .. ඔයාට මොකෝ ?
    මට කාත් එක්කවත් හුරතල් වෙන්න ඕන නෑ මේ තමයි මගෙ හැටි
    ඕන දෙයක් හිතා ගන්නවා හොරාආආආආ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13194299 said:
    අනේ උණු වෙන්න එපා අපරාදේ..
    හරි කෙල්ලෙක් නම් කොහොමත් ඔහොම කොල්ලෙක්ට කතා කරන්නේ නෑ..

    මම කොල්ලොන්ට කතා කරන්නෙ ඔහොමයි ඔයා මට කතා කරන හැටි උගන්වන්න එන්න එපා .. මැට්ටා
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    [/SIZE] මට ඕන විදිහටයි මම හැසිරෙන්නේ .. ඔයාට මොකෝ ?
    මට කාත් එක්කවත් හුරතල් වෙන්න ඕන නෑ මේ තමයි මගෙ හැටි
    ඕන දෙයක් හිතා ගන්නවා හොරාආආආආ

    කොහොමද හැසිරෙන්නේ...? එහෙම බෑනේ ඔයාට ඕන විදියටම හැසිරෙන්න දෙන්න...?
     
    Aug 11, 2012
    145
    10
    0
    [/SIZE] මට ඕන විදිහටයි මම හැසිරෙන්නේ .. ඔයාට මොකෝ ?
    මට කාත් එක්කවත් හුරතල් වෙන්න ඕන නෑ මේ තමයි මගෙ හැටි
    ඕන දෙයක් හිතා ගන්නවා හොරාආආආආ

    අපෝ දාන් හිටපු ඇවටර් වල හැටියටනම් මම සිරා වටම හිතුවා මොනව උනත් ලස්සන හොඳ අක්කා කෙනෙක් වෙන්න ඇති කියලා..

    අපෝ බලන් ගියහම මෙයා නිකන් හැට පැනපු අච්චි කෙනෙක් වගේ නේ,,
    මට නම් ඔය වගේ පණ්ඩිත ගෑනු පෙන්නන්න බෑ..
    හිතන් ඉන්නේ මුන්ට වැඩිය උන නෑ කියලා..
    මොනව උනත් කෙල්ලෙක් නම් ටිකක් ඒ ගතිය තියෙන්න ඕනා..
    මේකනම් කෙල්ලෙක් නෙමේ..
    මොකෙක්ද බන්දා

    :P:P
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13194396 said:

    උබනම් නිකන් දැන් පිරිමියෙක් වගේ... :P :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13194396 said:
    අපෝ දාන් හිටපු ඇවටර් වල හැටියටනම් මම සිරා වටම හිතුවා මොනව උනත් ලස්සන හොඳ අක්කා කෙනෙක් වෙන්න ඇති කියලා..

    අපෝ බලන් ගියහම මෙයා නිකන් හැට පැනපු අච්චි කෙනෙක් වගේ නේ,,
    මට නම් ඔය වගේ පණ්ඩිත ගෑනු පෙන්නන්න බෑ..
    හිතන් ඉන්නේ මුන්ට වැඩිය උන නෑ කියලා..
    මොනව උනත් කෙල්ලෙක් නම් ටිකක් ඒ ගතිය තියෙන්න ඕනා..
    මේකනම් කෙල්ලෙක් නෙමේ..
    මොකෙක්ද බන්දා

    :P:P

    දැන් ඇති හරිද නවත්තගන්න
     
    • Like
    Reactions: rangathusith
    Aug 11, 2012
    145
    10
    0

    මම කොල්ලොන්ට කතා කරන්නෙ ඔහොමයි ඔයා මට කතා කරන හැටි උගන්වන්න එන්න එපා .. මැට්ටා

    අනේ මට්ටි
    ඔයාට ඕන ඕන විදිහට කොල්ලන්ට කතා කරන්න ඔයා කවුද?
    කොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ..
    ඔයා හෙන පොෂ් කෑල්ලක්ද?
    අනේ මම කිව්වය් කියලා හිතා ගන්නකෝ

    ඔයා අශ්‍රය කරන කොල්ලන්ගේ වැරද්ද උඩ යන්න හදනකොටම දෙකක් කියන්න නැතුව ඉන්න එක:yes::yes:
     
    • Like
    Reactions: rangathusith

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13194428 said:
    අනේ මට්ටි
    ඔයාට ඕන ඕන විදිහට කොල්ලන්ට කතා කරන්න ඔයා කවුද?
    කොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ..
    ඔයා හෙන පොෂ් කෑල්ලක්ද?
    අනේ මම කිව්වය් කියලා හිතා ගන්නකෝ

    ඔයා අශ්‍රය කරන කොල්ලන්ගේ වැරද්ද උඩ යන්න හදනකොටම දෙකක් කියන්න නැතුව ඉන්න එක:yes::yes:

    ඇයි මාව මරන්නද ?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ~කට්ටා~;13194428 said:
    අනේ මට්ටි
    ඔයාට ඕන ඕන විදිහට කොල්ලන්ට කතා කරන්න ඔයා කවුද?
    කොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ..
    ඔයා හෙන පොෂ් කෑල්ලක්ද?
    අනේ මම කිව්වය් කියලා හිතා ගන්නකෝ

    ඔයා අශ්‍රය කරන කොල්ලන්ගේ වැරද්ද උඩ යන්න හදනකොටම දෙකක් කියන්න නැතුව ඉන්න එක:yes::yes:
    හරි බන් දැන් ඕක නවත්තගනින්:P:P:P
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13194428 said:
    අනේ මට්ටි
    ඔයාට ඕන ඕන විදිහට කොල්ලන්ට කතා කරන්න ඔයා කවුද?
    කොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ..
    ඔයා හෙන පොෂ් කෑල්ලක්ද?
    අනේ මම කිව්වය් කියලා හිතා ගන්නකෝ

    ඔයා අශ්‍රය කරන කොල්ලන්ගේ වැරද්ද උඩ යන්න හදනකොටම දෙකක් කියන්න නැතුව ඉන්න එක:yes::yes:

    සැර වැඩියි... :rofl: