කොලොප්පමට බොල...![]()
එල එල
මම බැලුවා සුදු පූසය් ඔයය් එහෙම කියනකොට
''මගෙන් වරදක් වුනිද මන්දා කියලා''
මම බැලුවා සුදු පූසය් ඔයය් එහෙම කියනකොට
''මගෙන් වරදක් වුනිද මන්දා කියලා''

කොලොප්පමට බොල...![]()

~කට්ටා~;13194299 said:අනේ උණු වෙන්න එපා අපරාදේ..
හරි කෙල්ලෙක් නම් කොහොමත් ඔහොම කොල්ලෙක්ට කතා කරන්නේ නෑ..
~කට්ටා~;13194285 said:
මොකඛරි සීන් එකක් තියනවා..
නැත්නම් ඔහොම හැසිරෙන්නෑ
ඇයි තෝ ඒකි එක්ක වහුන් වෙලා හිටියේ, සැක හැරලා දැනගත්තේ නැද්ද...?

කොලොප්පමට බොල...![]()

කොලොප්පම් කරන්න එපා බන් මූ තාම a/l කරන පොඩි එකානේ

.~කට්ටා~;13194299 said:අනේ උණු වෙන්න එපා අපරාදේ..
හරි කෙල්ලෙක් නම් කොහොමත් ඔහොම කොල්ලෙක්ට කතා කරන්නේ නෑ..
[/SIZE] මට ඕන විදිහටයි මම හැසිරෙන්නේ .. ඔයාට මොකෝ ?
මට කාත් එක්කවත් හුරතල් වෙන්න ඕන නෑ මේ තමයි මගෙ හැටි
ඕන දෙයක් හිතා ගන්නවා හොරාආආආආ
[/SIZE] මට ඕන විදිහටයි මම හැසිරෙන්නේ .. ඔයාට මොකෝ ?
මට කාත් එක්කවත් හුරතල් වෙන්න ඕන නෑ මේ තමයි මගෙ හැටි
ඕන දෙයක් හිතා ගන්නවා හොරාආආආආ

~කට්ටා~;13194396 said:අපෝ දාන් හිටපු ඇවටර් වල හැටියටනම් මම සිරා වටම හිතුවා මොනව උනත් ලස්සන හොඳ අක්කා කෙනෙක් වෙන්න ඇති කියලා..
අපෝ බලන් ගියහම මෙයා නිකන් හැට පැනපු අච්චි කෙනෙක් වගේ නේ,,
මට නම් ඔය වගේ පණ්ඩිත ගෑනු පෙන්නන්න බෑ..
හිතන් ඉන්නේ මුන්ට වැඩිය උන නෑ කියලා..
මොනව උනත් කෙල්ලෙක් නම් ටිකක් ඒ ගතිය තියෙන්න ඕනා..
මේකනම් කෙල්ලෙක් නෙමේ..
මොකෙක්ද බන්දා

මම කොල්ලොන්ට කතා කරන්නෙ ඔහොමයි ඔයා මට කතා කරන හැටි උගන්වන්න එන්න එපා .. මැට්ටා

~කට්ටා~;13194428 said:අනේ මට්ටි
ඔයාට ඕන ඕන විදිහට කොල්ලන්ට කතා කරන්න ඔයා කවුද?
කොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ..
ඔයා හෙන පොෂ් කෑල්ලක්ද?
අනේ මම කිව්වය් කියලා හිතා ගන්නකෝ
ඔයා අශ්රය කරන කොල්ලන්ගේ වැරද්ද උඩ යන්න හදනකොටම දෙකක් කියන්න නැතුව ඉන්න එක![]()
හරි බන් දැන් ඕක නවත්තගනින්~කට්ටා~;13194428 said:අනේ මට්ටි
ඔයාට ඕන ඕන විදිහට කොල්ලන්ට කතා කරන්න ඔයා කවුද?
කොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ..
ඔයා හෙන පොෂ් කෑල්ලක්ද?
අනේ මම කිව්වය් කියලා හිතා ගන්නකෝ
ඔයා අශ්රය කරන කොල්ලන්ගේ වැරද්ද උඩ යන්න හදනකොටම දෙකක් කියන්න නැතුව ඉන්න එක![]()

කට්ටායි ටිටීයි හෙන වලියක් බන්waliyakda Gahapan Gahapan![]()

මුල ඉදන් කියෝගන වරෙන්