ආරක්ෂිතව බයික් පැදීමේ කලාව

මේක කරලා බැලුවද &#3477

  • ඔව් මේක එහෙම වෙනවා වගේ දැනෙනවා

    Votes: 14 41.2%
  • ඔව් ඒත් මේක වෙනෙනේ නැහැ

    Votes: 1 2.9%
  • ඔව්

    Votes: 3 8.8%
  • නැහැ කරන්න බයයි

    Votes: 9 26.5%
  • නැහැ මේක බොරුවක්

    Votes: 3 8.8%
  • නැහැ

    Votes: 4 11.8%

  • Total voters
    34

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28

    මට කියන එක තේරෙන්නෑ බං
    වීඩියෝ එකත් බැලුවා..
    ඒත් අවුල්.. කරලාම බලන්න ඔනේ වගේ.. :baffled: :baffled:
    machan matath mulinma oya vage thamai cycle ekak aran padala oya seen eka podak karala balapan issella. oya pinthure vage podak haiyen yanakota podi push ekak denna eka athakin balanna monapathatada yanne kiyala :) heta vage vela thienavanam karala comments danna ko :)
     
    • Like
    Reactions: ahsk123

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවවාදයයි!!!! යතුරුපැදි අත්හදා බැලීම් ඉතා ප්‍රවේශමෙන් කළ යුතු අතර ඒ සඳහා සුදුසු යතුරු පැදියක් යොදාගත යුතුයි. මෙම ඉහත සඳහන් ක්‍රියාකරකම පා පැදියක් යොදාගෙන පළමුව පුරුදු වීම ද කළ හැක. සැමවිටම නිසි ආකාරයෙන් ආරක්‍ෂිත උපාංග පළඳින්න!!!

    rep +++:D:D

    බොහොම වැදගත් ලිපියක්
    මේක දාපු මලයට බොක්කෙන්ම සුභපතන ගමන් කියන්න ඔනේ දේකුත් තියෙනවා
    මේ කියලා තියෙන්නේ "බයික්" ගැන

    මේක කියවලා එන මොරාල් එකෙන් ඉන්දියන් බයික් වල මේ සෙල්ලන් වැඩිය දාන්න එපා. විශේශෙන් අඩු ඇන්ජින් දාරිතාවක් තියෙන ඉන්දියන් බයික් වල (150cc හෝ ඊට අඩු ඒවා )ඒවා හදලා තියෙන්නේ අපේ වැඩේ කරගන්න රෝද කැරකෙන්න විතරමයි, මම පහත් කරලා කතා කරනවා නෙමෙයි. මේ ටික කියවන්නකෝ මම කියනදේ තේරෙයි

    මේකේ ඉන්න සමහර උන් කියනවනේ මම ඉන්දියන් බයික් ගැන කියන්නේ ඉන්දියාවට කඩේ යන්න කියලා..
    කොහොම උනත් ඔය ඉන්දියන් බයික් කියන්නේ සෙල්ලම් දාන්න හදපු ජාතියක් නෙමේ. ඕවා යන්තම් අටවලා තියෙන්නේ

    ඉන්දියන් ඒවයේ ඇන්ජින් තාක්ශනේනම් දැන් හොද තත්වෙක තිබ්බට ඕවගේ චැසිනම් කුජීතයි කොල්ලනේ.. පොඩ්ඩක් ලන්වෙලා බලපන්කො කොහොමද ෆ්‍රේම් එක එහෙම වෑල්ඩින් කරලා තියෙන්නේ කියලා
    yamaha FZ ගැන දවසක් ලොකු ටෝල්ක් දාපු කොල්ලෙක්ට මම කිව්වහම ඕක එච්චර හොදනෑ කියලා ඌ කියනවා මම FZ එකක් ගන්න සල්ලි නැතිනිසා ඊරිසියාවටලු එහෙම කියන්නේ.. ඒ වගේ උන් හිතන්නේ ලක්ශ දෙකතුනක් දීලා ඉන්දියන් එකක් ගත්තහම ඕකේ සෙල්ලම් දදා හදටත් යන්න පුලුවන් කියලා.
    අපේ උන්ට බයික් එක 250cc වෙන්නත් ඕනේ, තෙල් 40-50ක් කරන්නත් ඔනේ, බයික් එක අඩුවට තියෙන්නත් ඕනේ, 100-150ට යන්නත් ඔනේ.. එහෙම බයික් නෑ මචන්, බයික් එකක් ගද්දි ගන්නේ මොකටද කියලා දැනගෙන අරන් ඒ අනුව පාවිච්චි කරන්න..

    හැබැයි කොල්ලනේ පවතින ආර්තික තත්වෙයි අපේ අවශ්යතායි බැලුවහම ජපන් හොනට්ටුවක් AX 1 එකක් එහෙම අරන් පොලේ යන්න, වැඩට යන්න, කඩේ යන්න බෑනේ, ඉතින් අවිවාදෙන්ම කියන්න ඔනේ එදිනෙදා පාවිච්චියට හරියන්නේ ඉන්දියන් ඒවා තමා. හැබැයි පදින්නේ ඉන්දියන් එකක් කියලා හිතාන පදින එක තමා නුවනට හුරු..

    ජපන් එකක් මේ වගේ වැඩදාලා නමලා ආයේ කෙලින් කරගන්න පුලුවන්.. හැබැයි පුතේ ඉන්දියන් එකක් එහෙම හොද වංගුවක නැමුවොත් කෙලින් කරගන්න වෙන්නේ ඉස්පිරිතාලේ තමා..

    අනික හොදම හෙල්මට් එකක් ගනිල්ලා.. රුපියල් 10000ක් විතර ගියාට කමක් නෑ. මමත් අද ජීවත්වෙලා ඉන්නේ හෙල්මට් එකක පිහිටෙන්..

    මේ ත්‍රෙඩ් එකත් කියවලා බලපල්ලකෝ
    ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ -
    http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    රත්තරං;12209379 said:
    අද මම කියන්න යන්නේ වෙනස් විදිහේ කතාවක්. මේහ හුගක් දිගට ලියන්න පුලුවන් ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා හිතෙනවා, ඒ උනාට යාලුවන්ට ටිකක් වෑදගත් වෙයි

    බයික් එකක් ගන්නකොට ඒ වෑඩේ හොදට කල්පනා කරලා හදිස්සියක් නෑතුව හිමීට කරන්නසමහර උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ..අපේ බජාර් එකේ කියන්නේ ඕකටත් කියන්නේ
    ක්ශනික මෝචනේ​
    කියලා. හිතුනා හිතිච්ච ගමන් උස්සන් ආවා. සතියක් යනකොට චකේ චක් කියලා හිතෙනවා

    ඒ වගෙම ගත්තට පස්සේ තමන් ගත්තේ මොකටද තමන්ලග තියෙන්නේ මොකක්ද කියලා දෑනගෙන පදින්නත් ඔනේ

    උබලා වෑඩට යන්න ගෙදර වෑඩට නිතරම පාවිච්චි කරනවනම් අනිවාරෙන්ම ඉන්දියන් බයික් එකක් හරි CD125 BENLYහරි GN125හරි ම් ගන්න, GN125 ගන්නකොට චීන ජරාවල්නම් ගන්න එපා

    ඉන්දියන් බයික් එකක් ගත්තනම් ඔකෙන් වෑඩ කෑලි දාන්න යන්න එපා. මම දෑක්කා මේ එලකිරි එකේම මෝඩයෙක් දාලා තියෙනවා උබලට FZ ගන්න සල්ලි නෑතුවට ඊරිසියා කරන්න එපා කියලා. යාලුවනේ ඉන්දියන් බයික් හදලා තියෙන්නේ තමන්ගේ මූලික වෑඩේ කරන්න විතරයි. ඔකෙන් සෙල්ලම් දාන්න බෑ. පොඩ්ඩක් හිතන්න ජපන් බෙන්ලියක් බ්‍රෑන්ඩ්නිව් ගන්නවනම් ලක්ශ 8කටත් ගන්න බෑ. ඉන්දියන් 125 එකක් ලක්ශ 1-2ත් අතර ගන්න පුලුවන්,. එහෙනම් මේ දෙකේ අනිවා වෙනසක් අතිනේ.

    ඒ වගෙම තමයි උබලා කිලෝමීටර් 30 ටවත් වඩා එකදිගට දුර පදිනවනම් අඩුම ඉන්දියන්නම් 150cc වත් ජපන්නම් 125cc වත් වඩා වෑඩි බයික් එකක් ගන්න, නෑත්නම් එපා වෙනවා

    ඕනෑම බයික් එකක් ගද්දි බජාර් එකේ බහුලව තියෙන මොඩල් එකක් ගන්න. මාර්කට් අඩු මොඩල් ගන්න එපා. ඒ වගෙම තමයි චීන බයික් මලාට ගන්න එපා. මමනම් දෑක්කා අපේ යාලුවෙක් චීන එකක් හොදට පාවිච්චි කරල තියෙනවා. ඒත් ඒ කලාතුරකින්. කන්කුන්, කෙන්සායි රනමොටෝ අජිනමොටෝ සීග්‍රා ලොන්සින් මරනමොටෝ වෑලමොටෝ... ඔය ජරාවල් දෑන් පාරක තියා ගරාජ් එකකවත් පේන්න නෑ නේද?

    අපේ රටේ සමහර පවුල්වල කුක්කු බබාලා වගේ හෑදිච්ච ලාමක ටින් ටින් ලට මාර අදහස් තියෙන්නේ. උන් හිතන් ඉන්නේ නෙට් එකේ අම්මා තාත්තා ඈරෙන්න සේරම තියෙනවා කියලා. ඉතින් නෙට් එකෙන් බලලා ඊබේ එකේ පාර්ට්ස් එහෙම තියෙනවද බලලා ගිහින් ගන්නවා ලෝක සිතියමේවත් නෑති රටක හදපු ලබ්බක්. ඊට පස්සේ ඔක පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමේනේ? අපේ බුවාලන්තෙනේ. සදා සොත්ති තමයි ඉතින්

    අනිත් කාරනේ මාර්කට් එකට අලුතෙන් එකක් ආවහම පෑන්න ගමන් ගන්න එපා, පොඩ්ඩක් හිටපන් ශනික මෝචනේ තියන උන් ඕක අරන් කෙලෝගන්නකන් අව් රුද්දක්වත්. ඔනෙනම් උදාහරනයක් කියන්නම් බලපන්කො ඔය පෑන්න ගමන් පෑන්ඩ, චෙරි කිව් කිව්, වගේ අඩුමිල චීන කාර් ගත්ත උන් එහෙම අව්රුදු 2ක් 3ක් පෑන්ඩා ඔටුවා වෙලා චෙරි ගස්ලබු වෙලා එනකොට කොහොමද කියලා

    ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු

    මචන්ලා මෙන්න වෑඩ කෑලි දාන උන්ට-- උබලට වෑඩ දාන්න ඔනේනම් ගනිල්ලා සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක්, අරන් ඔනේ මගුලක් කරපල්ලා . මම එනවද නවත්තන්න. xr, xlr dtracker AX1, DEGREE,baja & etc..ඔන්න බඩු බ්‍රේක්නම් බ්‍රේක්.. යන්නනම් යන්න... ගේමටද වලියටද ඈඩ් එකටද චේන් කඩන්නද මෙන්න බඩු

    හෑබෑයි මචන් මගේ අද්දෑකීම් අනුවනම් RIDE & TTR ටිකක් මෝල කුලප්පු මදි

    මටනම් සිරාම සින්ගල් සිලින්ඩර් බඩු දෙක තමයි AX1එකයි degreeඑකයි. මම ටිකක් සයිස් එකෙක් මචන්. ඒ නිසා degreeඑකනම් පදිනකොට වස කෑතයි. ඔය AX1එකේ degreeඑකේ එකම මෝල තියෙන්නේ. මචන්ලා ඩියුරබිලිටිය තෙල් කෙරුවාව මෝල එඩිනෙදා පාවිච්චියට ඈති පහසුව අතින් ගත්තහම AX1එකට ගහන්න වෙන බයික් එකක් "මට අනුව" නම් නෑ මචන්. ආයේ මොනවද ඉතින් වෙඩි තිබ්බා වගේ ඈරියහෑකි. මගේ AX1එකක් තිබ්බා හොනට්ටුවට කලින්. මචන් හොනට් එකට වඩා ඒක මාර ලග පිකප් බන්. සෙල්ලම් බඩුවක් වගේ බරත් නෑ. අති සුපිරි. කියන්න දෙයක් නෑ.

    ඉන්දියන් බයික් එකක් ගන්නකොට පුලුවන් තරම් අඩුවෙන් දුවපු සෙකන් හෑන්ඩ් එකක්ම ගන්න බලපල්ලා. කවදාවත් අවෘදු 2කට වඩා එක දිගට පදින්න එපා. විකුනලා ඒ මොඩල් එකේම හරි අඩුවෙන් දුවපු ඊටවඩා අලුත් නොම්බරේකට පලයල්ලා. ඒකෙන් මාර වාසියක් වෙනවා
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    රත්තරං;13200127 said:
    rep +++:D:D

    බොහොම වැදගත් ලිපියක්
    මේක දාපු මලයට බොක්කෙන්ම සුභපතන ගමන් කියන්න ඔනේ දේකුත් තියෙනවා
    මේ කියලා තියෙන්නේ "බයික්" ගැන

    මේක කියවලා එන මොරාල් එකෙන් ඉන්දියන් බයික් වල මේ සෙල්ලන් වැඩිය දාන්න එපා. විශේශෙන් අඩු ඇන්ජින් දාරිතාවක් තියෙන ඉන්දියන් බයික් වල (150cc හෝ ඊට අඩු ඒවා )ඒවා හදලා තියෙන්නේ අපේ වැඩේ කරගන්න රෝද කැරකෙන්න විතරමයි, මම පහත් කරලා කතා කරනවා නෙමෙයි. මේ ටික කියවන්නකෝ මම කියනදේ තේරෙයි

    මේකේ ඉන්න සමහර උන් කියනවනේ මම ඉන්දියන් බයික් ගැන කියන්නේ ඉන්දියාවට කඩේ යන්න කියලා..
    කොහොම උනත් ඔය ඉන්දියන් බයික් කියන්නේ සෙල්ලම් දාන්න හදපු ජාතියක් නෙමේ. ඕවා යන්තම් අටවලා තියෙන්නේ

    ඉන්දියන් ඒවයේ ඇන්ජින් තාක්ශනේනම් දැන් හොද තත්වෙක තිබ්බට ඕවගේ චැසිනම් කුජීතයි කොල්ලනේ.. පොඩ්ඩක් ලන්වෙලා බලපන්කො කොහොමද ෆ්‍රේම් එක එහෙම වෑල්ඩින් කරලා තියෙන්නේ කියලා
    yamaha FZ ගැන දවසක් ලොකු ටෝල්ක් දාපු කොල්ලෙක්ට මම කිව්වහම ඕක එච්චර හොදනෑ කියලා ඌ කියනවා මම FZ එකක් ගන්න සල්ලි නැතිනිසා ඊරිසියාවටලු එහෙම කියන්නේ.. ඒ වගේ උන් හිතන්නේ ලක්ශ දෙකතුනක් දීලා ඉන්දියන් එකක් ගත්තහම ඕකේ සෙල්ලම් දදා හදටත් යන්න පුලුවන් කියලා.
    අපේ උන්ට බයික් එක 250cc වෙන්නත් ඕනේ, තෙල් 40-50ක් කරන්නත් ඔනේ, බයික් එක අඩුවට තියෙන්නත් ඕනේ, 100-150ට යන්නත් ඔනේ.. එහෙම බයික් නෑ මචන්, බයික් එකක් ගද්දි ගන්නේ මොකටද කියලා දැනගෙන අරන් ඒ අනුව පාවිච්චි කරන්න..

    හැබැයි කොල්ලනේ පවතින ආර්තික තත්වෙයි අපේ අවශ්යතායි බැලුවහම ජපන් හොනට්ටුවක් AX 1 එකක් එහෙම අරන් පොලේ යන්න, වැඩට යන්න, කඩේ යන්න බෑනේ, ඉතින් අවිවාදෙන්ම කියන්න ඔනේ එදිනෙදා පාවිච්චියට හරියන්නේ ඉන්දියන් ඒවා තමා. හැබැයි පදින්නේ ඉන්දියන් එකක් කියලා හිතාන පදින එක තමා නුවනට හුරු..

    ජපන් එකක් මේ වගේ වැඩදාලා නමලා ආයේ කෙලින් කරගන්න පුලුවන්.. හැබැයි පුතේ ඉන්දියන් එකක් එහෙම හොද වංගුවක නැමුවොත් කෙලින් කරගන්න වෙන්නේ ඉස්පිරිතාලේ තමා..

    අනික හොදම හෙල්මට් එකක් ගනිල්ලා.. රුපියල් 10000ක් විතර ගියාට කමක් නෑ. මමත් අද ජීවත්වෙලා ඉන්නේ හෙල්මට් එකක පිහිටෙන්..

    මේ ත්‍රෙඩ් එකත් කියවලා බලපල්ලකෝ
    ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ -
    http://www.elakiri.com/forum/showthread.php?t=1366463
    ස්තූතිය් රත්‍රන් අයියේ ( අයිය කියල කීවේ ඔයාගේ තියෙන දැනුමට මම ගරු කරන නිසා මම ඔයාගේ වයස දන්නේ නෑ නෙ ඉතින් සහෝ :) තරහ වෙන්න එපා හරිද ) හැමදාම වගේ මේ උපදෙසත් ඉතාමත් වැදගත් බයික් පදින අයට. ඔය හෙල්මට් එක අවුරුදු 3න් තුනට හෝ අනතුරක් නොවුනත් නිකන් බිම වැටුන පසු වගේ අලුත් කරන්න කියල තියෙනව නේද?
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මට බොහොම සතුටු දවසක් අද. මම හුඟ කලක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දෙයක් එළකිරි සහෝදර සහෝදරියන් අතරේ බෙදාගතට පසුව පැය කීපයක් ඇතුලත මගේ පිටුවට තවත් පිටු 3ක් ම ප්‍රතිචාර ඇවිත්. දන්නෙම නැතුව මාව Senior Member කෙනෙකුත් වෙලා. මාව මේ තත්වයට ගෙන ආපු මගේ පිටු බලපු මට රෙප් දීපු / නොදීපු මගේ අඩුපාඩු නිවැරදි කළ ඔබට මගේ හද පිරි ස්තුතිය පුදකරමි! එලකිරිය නම් දැනුම සාගරය චිරාත් කාලයක් සයිබර් අවකාශයේ බැබලේවා! Thank you everyone! Your are awesome! You are beautiful! Elakiri.com Rocks! Cheers!!!!

    thankyou15.gif