|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
හද ගැඹුරින් ඉඩක් අරන් මා වෙනුවෙන් කඳුළු සලා
දෝතට ගත් වසන්තයක් මගේ ලොවට තිලිණ කලා
ගිම්හානේ මරු කතරක දිය රැල්ලක් දෙගොඩ තලා
යන විලසට නුඹ ඇවිදින් හිත ගාවම නතර වෙලා

සිතුවිල්ලක දැවටීගෙන නුඹ එන හැම හැන්දෑවක
පිච්ච මලක සුවඳ රැදේ කඳුළු වලින් පෙඟුණු සිතක
සඳ මඬලට පෙම් බැඳගත් නිවෙමිනි තිබූ තරු කැටයක
තැවරුනාය පරිස්සමට සඳ එළියෙන් ටිකක් හනික

මල් පාරේ මල් පිපෙද්දි මල් හීසර කිරණ මැදින්
සංසාරෙම මම ඉන්නම් නුඹ එක්කම සෙනෙහෙ දමින්
හිත ගාවට ලං වෙන විට නිමක් නොදුටු දයාවකින්
හැම වාරෙම දැවටෙන්නම් නුඹේ සුවඳ විදින රිසින්

මං නොවිඳපු සෙනෙහසකට පෙමින් පිරුණ ඉඩක් තියා
අහිංසකම හදවතකින් ආදරයක් දෝරෙ ගියා
වසන්තයට ආසාවෙන් රිදුන සිතින් ඉගිල නොයා
හැමදාමත් නුඹ එනවද මගේ කඳුළු බින්දු සොයා...

:love::love:

lassanai puusoo .puusge gf ta pennanna asa hitewi:D
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇය ගියේ ගුවනින් නැග ටික කලකට මාගෙන් වෙන් වී
    නැවත මා ළගට පැමිණෙන දිනය මා ඇගිලි ගනිමින් හිදිමි නිහඩවම
    ඔබේ සුවද තවමත් ඇත මා අසලින්ම සැම මොහොතකම
    නිසොල්මන්ව මා හා තනිවම සුසුමන් හෙළයි අද

     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඇය ගියේ ගුවනින් නැග ටික කලකට මාගෙන් වෙන් වී
    නැවත මා ළගට පැමිණෙන දිනය මා ඇගිලි ගනිමින් හිදිමි නිහඩවම
    ඔබේ සුවද තවමත් ඇත මා අසලින්ම සැම මොහොතකම
    නිසොල්මන්ව මා හා තනිවම සුසුමන් හෙළයි අද


    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hodama love ekak ada rata giyane ekai
    2.gif
     
    Status
    Not open for further replies.