|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඉපදුනේ හැදුනෙ වැඩුනෙ දැනට ඉන්නෙ දෙමව්පියො ඉපදිල තියෙන්නෙ හා දැදුනෙ වැඩුනෙත් සේරම කොළඹ දිස්ත්‍රික්කෙ :D

    මොන මනමාලියො ද? මං මේ දැන් නිදාගෙන නැගිට්ටෙ ලොල්

    :D:D
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    රට්ටු කියන කතා ඉතින් ඇත්ත වෙන්නෙ බොහොම කලාතුරකින්නෙ :rofl::rofl: මිනිස්සුන්ගෙ සිත් ගන්නෙ බොරු කතා තමයි. ඒකනෙ ඔය දේශපාලකයින් ඉන්නෙ :D

    habai ginnak nathuwa dumak nagin na kiyala kathawak thiyenawane
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා මනමාලියෙක් බලන්න ගිහින් කියලා කටකතාවක් ගියා...:baffled:

    ඒකනෙ අමූලික බොරු කතාවක්නෙ. මං මනමාලියො බලන්න යනවනම් මෙච්චර කල් ඉන්න ඔන්යෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    habai ginnak nathuwa dumak nagin na kiyala kathawak thiyenawane

    දැන් කාලෙ ගිනි නැතුව තමයි දුම් නගින්නෙ. වායුගෝලයේම කොච්චර තියෙනව ද :P
     
    Status
    Not open for further replies.