|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පනස් දෙකයි කොල කුට්ටමෙ අනන සැටී
    ජෝකර් කොල හැමදාමත් එලියෙ සිටී
    කොලේ වහල ගහලා මට පුරුදු නැතී
    දන්නෙ නැද්ද මල්ලිල මේ මගේ හැටී

    :P:P:P


    නියමායි....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dannawa dannawa... :P:rofl:

    ඔයා එච්චර ඔය පැති ගැන දන්නෙ ඔයා ඉන්නෙ ඒ පැත්තෙ ද? නැත්තම් ගැහැණු ළමය ඉන්නෙ ඒ පැත්තෙ ද?:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dawask dekakata wada nan gihin thiyenawa... :P
    kohomath mama sithiyam gana sahena asai. e hinda dannawa.. :D

    hari hari api ehemai kiyamuko :P habai loku sithiyame arenna podi sithiyamvala nathi gam ganath meyaa danna ekai vadee :rofl::P
     
    Status
    Not open for further replies.