මට මේ පොඩි ආරාධනයක් ඇවිල්ල තියෙනව
සයිට් එකක නිවුස් ආටිකල් එහෙම ලියන්න අප්ඩේට් කරන්න
බාර ගන බයයි හිරේ යන්න වෙයිද දන්නෙ නෑ
සයිට් එකක නිවුස් ආටිකල් එහෙම ලියන්න අප්ඩේට් කරන්න
බාර ගන බයයි හිරේ යන්න වෙයිද දන්නෙ නෑ
mama 3.2 eka thamai dagena inne torrentman anith software hama ekakama aluth ma eeva pavichchi karanava eeth utorrent num kavadavath pavichchi karanne nae aluth ekak![]()
mama ehuwe normal life eke moko karanneඅන්තර්ජාලයේ පීනනවා...![]()
එකෙන්ම....

අපිනම් පොඩි බබාල. ඔයාල වගේ නෙමෙයි. ඒක නිසා කාටූන් තමයි බලන්නෙ මේ වෙලාවට![]()
ඉගෙන ගනිමි...mama ehuwe normal life eke moko karanne
geta welama innawada
![]()
monawada igena ganneඉගෙන ගනිමි


awulak ne hoda phone eka
3G thibba namsupirima
mamath ekak ganna one
mail ehema balanna puluwan widiye ekak
koheda itin ganna ekak hithaganna bene

mama 3.2 eka thamai dagena inne torrent
anith ewa itin karana wedeta gelapena widiyatathamai theeranaya wenne

අපි ගල් ඉබ්බෝ බො බො
කෑමට යනකොට පෙරමුණ ගන්නෙ අපී
බඩ පිරෙන්නෙ නැති එකනම් හරිම අගෙයි(නැතුව නැතුව )
බත් පිගන් කීයක් ආවාත්
මගෙ බඩෙන් නම් ගැලවීමක් නෑ

mama oya mobile phone gena wedi denumak nemeekenum mail balanna puluvan man hithanne. eevata oona application phone ekath ekkama enava. habai ithin meeka android namaine. eeka nisaa andriod ekak ganna![]()

monawada oya special settingsmannum pavichchi karanne uTorrent 2.2.1 Build 25302 kiyana eka. eeka ithin download valata full optimize karala thiyenne settings valin man![]()