help meeeeeeeee...........plzzzzzz

pokuta

Member
Mar 7, 2012
68
4
0
http://imageshack.us/ http://tinypic.com/ wage ekakata up load karanna issalama ita passe
insertimage.gif
meka uda click karala image eka direct link eka paste karala ok karanna

Tanks macan... but mama ahanne com eke save karala thiyana pic ekak.... plzzzz
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    Pic eke url eke kohomada bn denne???

    මචන් පික් එක ෆොටෝ අප්ලෝඩ් කරන සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න.එහෙම නැත්නම් නෙට් එකේ තියෙන පින්තූරෙක වුනත් ලින්ක් එක කොපි කරලා දැම්මොත් වැඩ කරනවා.

    ඔයාට කො‍ටුවක් පන්න ගන්න ඕනනම් රෙප් ගන්න වෙනවා.රෙප් ගන්න නම් මේ වගේම වටිනා තොරතුරු තියෙන ත්‍රේඩ් එකක් දාලා අන්තිමට කියන්න හොඳනම් රෙප් දෙන්න කියලා.

    උඩ බාර් එකේ User cp වලට ගියාම ඔයාගෙ රෙප් ගාන පෙන්නනවා.රෙප් දාහකට එක කො‍ටුවයි.

    නොදන්න ඕනම දෙයක් අහන්න මචන්.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    100 ට 1 යි
     
    thanks macan uba harima karunaawanthai....
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    thanks macan uba harima karunaawanthai....

    තෑන්ක්ස් මචන්.

    මම දාපු එකේ පොඩි වැ‍රැද්දක් තියෙනවා මචන්.රෙප් දාහකට නෙමෙයි බන් 100 කට 1 කො‍ටුවක්ලු පිරෙන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    අපි සාමාන්‍යයෙන් යාළුවා අපිට වැදගත් දෙයක් කවුරු හරි දැම්මම රෙප් දෙනවා.රෙප් දෙන්න එයා දාපු පෝස්ට් එකේ දකුණු පැත්තෙ උඩ තියෙන karma කියන එක ක්ලික් කරලා කැමති දෙයක් කො‍ටුවෙ ටයිප් කරලා(උදා:- rep from olu bakka) කරලා එතන තියෙන බට්න් එක ක්ලික් කරන්න.ඕනනම් නරක දෙයක් දැම්මම රෙප් කපන්නත් පුලුවන්.ඒකටත් අර විදිහටම karma එක ක්ලික් කරලා I apporve වෙනුවට I disporve කියන ඒක සිලෙක්ට් කරලා කැමති කමෙන්ට් එකක් දාලා(මේකට නම් නමදාන්න එපා)අර විදිහටම බට්න් එක ක්ලික් කරන්න.
     
    ok machan....tnxxxxx
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    අපි PM ගැනත් බලමු

    PM=Private Massage

    අපි මේවා පාවිච්චි කරන්නෙ එලකිරි එකේ කවුරු හරි මෙම්බර් කෙනෙක්ට පුද්ගලික පණිවිඩයක් යවන්න.ඒකට ඒ මෙම්බර්ගෙ නම උඩ ක්ලික් කරාම(මගෙ නම් olu bakka කියලා වැටෙන තැන) පහලට දිග ඇරෙන ලැයිස්තුවෙන් Send a private message to ####### කියන එක ක්ලික් කරන්න.(#### කිවුවෙ ඒ මෙම්බර්ගෙ නම)එතකොට අලුත් පේජ් එකකට යෛ.ඒකෙ තියෙන කො‍ටුවෙ අවශ්්‍ය දේ ටයිප් කරලා send කියන එක ක්ලික් කරන්න.

    අපහැදිලි නම් කියන්න යාළු.
     
    ela machoo thawa kiyala dennakoo
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේකේ ඉන්නව ලෝකේ ඉන්න ඔක්කොම ජාතියේ කට්ටිය

    කැපිල්ල දාන අය
    කොටවන අය
    කක්ලෙන් අදින අය
    ඇහුවම දෙයක් කියන්දෙන අය
    ආතල් එකට බනින අය
    මෝඩ කම් විහින් පෙන්නන අය
    පට්ට ඩයල්
    කොටවල අපි නෙමේ කියන අය.
    මොන්ගල් ඩයල්.
    වැඩකාරයෝ.
    කෙල්ලෝ වගේ එන කොල්ලෝ.
    කොල්ලෝ වගේ එන කෙල්ලෝ.

    ඔය වගේ විදිද අය.. මේ මාස 8 ඔය වගේ කට්ටිය තාම මට නන් සෙට් උනේ...
     
    Last edited: