Cool Ebay Gadgets II

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Sincerity කාරයගෙන් ගත්තු මෙන්න මේක,
1531708.jpg

කෙළවුනාට පස්සෙ ඌට මැසේජ් කලානේ..රිප්ලයි නැතිතැන කේස් එකක් ඕපන් කලා විතරයි මෙන්න පොර සල්ලි ටික රිෆන්ඩ් කරලා..
දැන් මට කෂ්ඨිය කියනවද හොඳ චීනෙක් :P 16 GB Micro SD card එකක් ගන්න..

ඕකා තමා ඉන්න හොඳම චීනා පෙන්, මෙමරි වලට.
ඒත් උගෙ කස්ටමර් සපෝට් නම් අන්තිමයි. ඔයාගෙ කාඩ් එක ෆැක්ට්‍රි ඩිෆෙක්ට් එකක් වෙන්න ඇති.
සින්සියර් කාරයා චොර වැඩ කරන්නෙ නෑ වෙන එවුන් වගේ.
අයියා පුලුවන් නම් මෙමරි ඩොට් එල්කේ එකෙන් අහලා බලන්න උන් සෑන්ඩිස්ක් කරනවද කියලා.
ඔයාට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් වෙයි සමහර විට.
ආයෙත් කාඩ් එකක් ගන්න ඕනෙ නම් උගෙන්ම ඕකක්ම ගන්න.
කිසි ගින්නක් නෑ අයියා. :D
 

giniapaya

Member
Oct 8, 2008
202
2
0
Sandisk 16GB - http://www.ebay.com/itm/SANDISK-CRU..._Computing_FlashDrives_SM&hash=item33766ed289
me flash drive ekema mage 8GB eke speed eka :)
habai anith un nam kiyanawa unge ewa speed madi kiyala ane manda ube kamaththa :yes:
pen8btest.jpg


Toshiba 16GB - http://www.ebay.com/itm/TOSHIBA-USB...hDrives_SM&hash=item4d011f7c71#ht_2264wt_1037
mekath W/S - 7 kiyala thibunata ekek speed test eka dala thibuna W/S - 5.5 wage thibune :rolleyes:

speed ekak one nam kelinma meka ganin :P (W/S 190mbps) :yes:
Sandisk EXTREME USB 3.0 16GB - http://www.ebay.com/itm/SANDISK-EXT...hDrives_SM&hash=item3378a72a4e#ht_2344wt_1037






Machan links very useful. puluwannam mata CF (Compact Flash) card adugaanata thiyena speed wedi link ekak post karapanko.......
Thankx.
 

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    mchanla mata car ekakata hoda 7" lcd ekaka link ekak hoyala denna puluwanda????? isssaraha mirror ekata set wena ekak nam godak hodai....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    kingdewi

    Well-known member
  • පැටියා;13204088 said:
    ඕකා තමා ඉන්න හොඳම චීනා පෙන්, මෙමරි වලට.
    ඒත් උගෙ කස්ටමර් සපෝට් නම් අන්තිමයි. ඔයාගෙ කාඩ් එක ෆැක්ට්‍රි ඩිෆෙක්ට් එකක් වෙන්න ඇති.
    සින්සියර් කාරයා චොර වැඩ කරන්නෙ නෑ වෙන එවුන් වගේ.
    අයියා පුලුවන් නම් මෙමරි ඩොට් එල්කේ එකෙන් අහලා බලන්න උන් සෑන්ඩිස්ක් කරනවද කියලා.
    ඔයාට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් වෙයි සමහර විට.
    ආයෙත් කාඩ් එකක් ගන්න ඕනෙ නම් උගෙන්ම ඕකක්ම ගන්න.
    කිසි ගින්නක් නෑ අයියා. :D

    අෆ්ෆා..එහෙමද මල්ලි..එහෙනම් ඒක තමයි ඌ ගින්නක් නැතුවම රිෆන්ඩ් එක දුන්නෙ :yes:
    එහෙනම් උගෙන්ම ආපහු ගන්නම්.. තෑන්ක්ස් මල්ලි!!
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,499
    5,689
    113
    ආතල් එකට ගෙන්නුවේ..බාන්ඩේ අද ආවේ...වැඩේ කියන්නේ සෙලර් ට වැරදිලාද කොහෙද දෙකක්ම එවල...:P කොහොම උනත් බාන්ඩේ හිතුවට වඩා කොලිටි...:yes:

    $%28KGrHqF,%21o8E-%29D408z1BPvu5OIdw%21%7E%7E60_35.JPG


    http://www.ebay.com/itm/160809020107?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649


    yap okanam maru mama gaththe 1.54 ta
    http://www.ebay.com/itm/18093751316...X:IT&_trksid=p3984.m1439.l2649#ht_1548wt_1271

    ikamanata awa
     
    Status
    Not open for further replies.