thama card ekata debit wela naha.. heta, anidda dihaata try karala balanna
Sincerity කාරයගෙන් ගත්තු මෙන්න මේක,
![]()
කෙළවුනාට පස්සෙ ඌට මැසේජ් කලානේ..රිප්ලයි නැතිතැන කේස් එකක් ඕපන් කලා විතරයි මෙන්න පොර සල්ලි ටික රිෆන්ඩ් කරලා..
දැන් මට කෂ්ඨිය කියනවද හොඳ චීනෙක්16 GB Micro SD card එකක් ගන්න..

Sandisk 16GB - http://www.ebay.com/itm/SANDISK-CRU..._Computing_FlashDrives_SM&hash=item33766ed289
me flash drive ekema mage 8GB eke speed eka
habai anith un nam kiyanawa unge ewa speed madi kiyala ane manda ube kamaththa
![]()
Toshiba 16GB - http://www.ebay.com/itm/TOSHIBA-USB...hDrives_SM&hash=item4d011f7c71#ht_2264wt_1037
mekath W/S - 7 kiyala thibunata ekek speed test eka dala thibuna W/S - 5.5 wage thibune
speed ekak one nam kelinma meka ganin(W/S 190mbps)
Sandisk EXTREME USB 3.0 16GB - http://www.ebay.com/itm/SANDISK-EXT...hDrives_SM&hash=item3378a72a4e#ht_2344wt_1037

machanla man giya senasurada me adapter eka order kala.thama me yaka ship karala naha..mu ewana ekak nati wei da?
http://www.ebay.com/itm/150626548091?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
meya gana kawruth dannawada?
help please

පැටියා;13204088 said:ඕකා තමා ඉන්න හොඳම චීනා පෙන්, මෙමරි වලට.
ඒත් උගෙ කස්ටමර් සපෝට් නම් අන්තිමයි. ඔයාගෙ කාඩ් එක ෆැක්ට්රි ඩිෆෙක්ට් එකක් වෙන්න ඇති.
සින්සියර් කාරයා චොර වැඩ කරන්නෙ නෑ වෙන එවුන් වගේ.
අයියා පුලුවන් නම් මෙමරි ඩොට් එල්කේ එකෙන් අහලා බලන්න උන් සෑන්ඩිස්ක් කරනවද කියලා.
ඔයාට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් වෙයි සමහර විට.
ආයෙත් කාඩ් එකක් ගන්න ඕනෙ නම් උගෙන්ම ඕකක්ම ගන්න.
කිසි ගින්නක් නෑ අයියා.![]()

![]()
මේකට ටැක්ස් කොලේ ආවෝ යන්න වෙනවා දුක තමා
127$ වලට කීයක් ගහයිද දන්නේ නෑ
machanla man giya senasurada me adapter eka order kala.thama me yaka ship karala naha..mu ewana ekak nati wei da?
http://www.ebay.com/itm/150626548091?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
meya gana kawruth dannawada?
help please

ආතල් එකට ගෙන්නුවේ..බාන්ඩේ අද ආවේ...වැඩේ කියන්නේ සෙලර් ට වැරදිලාද කොහෙද දෙකක්ම එවල...කොහොම උනත් බාන්ඩේ හිතුවට වඩා කොලිටි...
![]()
http://www.ebay.com/itm/160809020107?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
rate eka?![]()