කොන්ඩම් එකක් පාවිච්චි කරන හැටි දැනගනිමු (18+)

කොන්ඩම් එකක් පාවිච්චි කරන හැටි දැනගනිමු (18+)

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොන්ඩමයක් පාවිච්චි කරන හැටි.
(පොඩි ලමයින් ඉන්නවනම්.. වහාම මෙම ත්‍රෙඩය වසා දමන්න​!)



use-a-condom.jpg



(1) මුලින්ම කල් එකුත් දිනය බලන්න​

expirationdate.JPG


(2) පොඩ්ඩක් මිරිකල බලන්න වායු බුබුලක් දැනෙනවද කියල (එහෙනම් අලුත්)

airbubble.JPG


(3) ඔබගේ ලින්ගය රිජු වුනු පසු මෙසේ පරෙස්සමින් දවටනය ගලවන්නෙ (නියපොතු වලින් පරෙස්සම් කරගන්න​)

opencarefully.JPG


(4) කොන්ඩමය එලියට ගෙන බලන්න බලන්න පොඩි බුබුල තිබෙන පැත්ත උඩද කියලා මෙසේ:

whichwayisup.JPG


(5) ඉන්පසු කොන්ඩමය ඔබේ රිජු ශිෂ්නයට මෙසේ සෙමින් දමන්න​. (වායු බුබුල ඇගිලි දෙකකින් මිරිකාගෙන මෙලෙස​)

placecondomon.JPG


(6) මෙලෙස සෙමින් මුලු කොන්ඩමයම දිගහරින්න

unroll.jpg




(7) සන්සර්ගයෙන් පසු (ශුක්‍රානු පිටවූ පසු) සෙමින් කොන්ඩමය රෝල්කර ගලවා දමන්න​

withdraw.jpg


(8) ඉන්පසු ටිශූ කඩදාසියක ඔතා කුනු බක්කියකට විසි කර්න්න (වැසිකිලියකට දාන්න එපා)

thowaway.JPG


(9) මතක තබාගන්න​... කොන්ඩමය ඔබේ මිතුරායි... එය ඔබව සමාජ රෝග වලින් වලකනු ඇත (
ඒඩ්ස් ඇතුලුව​​)
*එහෙත් අපට 100% එය එසේම යැයි ස්තීරවම කිව නොහැක​.

කරුනාකර ඔබේ ලින්ගික ඇසුර එක් අයෙකට පමණක් සීමා කරන්න​!
Toxic.png


ඒඩ්ස් මාර්න්තිකයි!! සුවකල නොහැක​... නමුත් වැලක්විය හැක​!
 
Last edited:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mama me kalpana kale Athe gahana hati gana thread ekak danna :P

    anna ekanam godak anathayonta prayojanawath wei :rofl:

    නොදන්නා එවුන් නම් හරි අඩුයි නමුත් හුගක් කොල්ලෝ මේ ගැන නොසැලකිලිමත් නිසයි අප්සෙට් කර ගන්නේ..

    hehe :D
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    බදුරු;13208984 said:
    දැන් ඔය වගේ dildo එකකුත් ඕනද ?

    Ow yako :frown: Condom eka dildo ekata dala thama ube eka kellata obanna ona!:nerd: Ubala nam ane manda bun
     
    අතරමගදි කොන්ඩමේ පිපිරුවොත් මොකද කරන්නේ

    වහාම ශිෂ්නය යෝනියෙන් එලියට ගෙන අලුත් කොන්ඩම් එකක් දා ගන්න​.
    හැබැයි ඊට ඉස්සෙල්ලා ඔයාගේ ශිෂ්නය සබන් ගා මද උනුවතුරෙන් හෝදගන්නවානම් හොදයි!
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan oya seen eke podi aduvakuth thyenava neda? condom gana apita uni eke vadamuluvak kala eke cocacola bothalayakata dala pennuva apita egollo kiwe ara rim eka vage edge eka hari pathata thienna oni kiyala ( pahalata roll vena vidiyata nathinam meka kavuru hari kanapita dagannath puluvan ne ehema vunoth thamai meka slip vela galavila yanne )
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒකත් හොදයි.. හැබයි ඉතින් ගැහුවේ ගොනෙක් නම් ඉතින් මල් ශාල්වකටත් ගොඩවෙලාම ගියානම් තමයි හොඳ​...

    Akuru podiwata dapan machan! EEyaa kawuda bun gonnu gahanne? Mama nam mage wenna birida ekka witharai karanne :love:
     
    machan oya seen eke podi aduvakuth thyenava neda? condom gana apita uni eke vadamuluvak kala eke cocacola bothalayakata dala pennuva apita egollo kiwe ara rim eka vage edge eka hari pathata thienna oni kiyala ( pahalata roll vena vidiyata nathinam meka kavuru hari kanapita dagannath puluvan ne ehema vunoth thamai meka slip vela galavila yanne )

    ඔව්... මම කිව්වා වගෙ කොන්ඩම් එක රෝල් කරන්න ඔනේ අර රෙසොවයර් එක මිරිකගෙන​.... එහෙම කරන්න බැහනෙ බන් අනිත් පැත්තට රෝල් කලොත්...

    තැන්ක්ස් කොල්ලා එනිවේ...