ICC T20 World CUP 2012 Tickets..

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ICC T20 World CUP 2012 Tickets තාමත් ඔයාල ගත්තෙ නැත්නම් දැන්ම thurstan college ground එකට ගිහින් ගන්න...Tickets සීමිතයි...;)
    icc_world_twenty20_2012_logo_t20_world_cup_2012_logo_cricket_t20.jpg



    Online Or Cash Tickets turstan ground එකේ තියෙනවා.:yes:

    Order Online
    https://www.eticketing.co.uk/iccwt20srilanka2012/default.aspx
    email එකේ Printout එකක් අරන් thurstan college ground එකට යන්න.. (National ID Card Required)

    Final එකේ Tickets ඉවරයි :( Semi එකෙත් ඉවර වීගෙන එන්නෙ..

    මම නම් Order කලා ඇති වෙන්න...

    2ntehiu.jpg

    SLPL Tickets..:P
    http://220.247.227.138/ticket/user_user-register/home
     
    • Like
    Reactions: yktsandaruwan