🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    862
    2,065
    93
    Ceylon
    මෙච්චර දවසක් උනන්දුවෙන්, කැපවෙලා මේ ත්‍රෙඩ් එක ලස්සනට ඉස්සරහට අරන් ගිය CeylonMusk ටයි, ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටමයි මගේ හදපිරි මෙව්වා එක. :love2::love:(y)

    clapping-gif-4.gif
    දීපු සහයෝගයට මගෙත් හදපිරි මෙව්වා එක ඔයාට. ස්තුතියි සහෝ! 😍

    එල එල සුබ පැතුම් @CeylonMusk සහ ගේමට එන්ටර් උන ඔක්කොම උන්ට.. ආයේ T20 World Cup එකටත් සෙට් වෙමු එහෙනං. (y)
    Thanks Bro! 😍

    T20 World Cup එක තියෙන්නෙ Caribbean islands & USA නේද? Time zone difference එකත් එක්ක බලන අයටත් නිදාගන්න වෙන්නෙ නැති Scene එකක් තියෙන්නෙ. 😅

    Many congratulations to all of the participants and winners!
    Thank you Bro! 😍
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    862
    2,065
    93
    Ceylon
    IMG_4097.jpeg

    Game එක Play කරපු විදිහට ඒක Appreciate කරන්න Gift එකක් නොදුන්නා නම් ඒක ලොකු අඩුවක්. මේ Game එක දක්ෂම විදිහට Play කලේ @A-K-I-L-A , ඔයාට ක්‍රිකට් ගැන හොඳ කියවීමක් තියනවා 🧠 නැත්නම් ගොඩක් හොඳ Luck එකක් 🍀 මම හිතන්නෙ නම් ඒ දෙකම කියලා.. 😉

    සුබ පැතුම්! 💐
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,751
    8,592
    113
    Milagiriya
    Gift එක ලැබුණා, ඇත්තටම මම මෙහෙම ගේම් එකකින් තුන් වෙනි තැනට හරි ඇවිල්ලා gift එකක් ලැබුන පලවෙනි අවස්ථාව :yes: ඒක නිසා මටනම් හරිම සතුටුයි. @CeylonMusk , @adithyag @Vitamin K ඔක්කොටම ගොඩක් ස්තූතියි 😊
    2FTGdPX.jpg

    @CeylonMusk ට නැවැතත් ගොඩක් ස්තූතියි මානසික රෝගීන් වැඩි හරියක් ඉන්න කිරිය වගේ තැනක මේ වගේ Thread එකක් ලස්සනට කරගෙන ඇවිල්ලා ලස්සනට අවසන් කරාට 😍
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,124
    4,053

    aniwaren kiriye mokakhari game ekak kaloth hamadama mara gnnawamai. track karayone wadipura inne. meka lassanata giya wade. CeylonMusk piliwelata lassanata wade kara. :love:
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    862
    2,065
    93
    Ceylon
    Thanks, @CeylonMusk, bro.
    You have done a wonderful job.

    I hope you will contribute more good things to Elakiri guys in the future!
    Thank you for your continued support, Bro! 😍

    Sure. I’ll always contribute to this community as much as I possibly can as it has helped me over the years.

    Thank you @CeylonMusk! Enjoyed an Elakiri thread after a very long time :love:

    I know how hard it must've been for you to manage all these, but please keep the prediction game running for all major Cricket tournaments!
    So glad that you enjoyed the game. That's all that matters at the end for me. 😍

    Let's see if we could do this again in June next year for the T20 World Cup. Cheers!
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    319
    269
    63
    View attachment 219425

    Game එක Play කරපු විදිහට ඒක Appreciate කරන්න Gift එකක් නොදුන්නා නම් ඒක ලොකු අඩුවක්. මේ Game එක දක්ෂම විදිහට Play කලේ @A-K-I-L-A , ඔයාට ක්‍රිකට් ගැන හොඳ කියවීමක් තියනවා 🧠 නැත්නම් ගොඩක් හොඳ Luck එකක් 🍀 මම හිතන්නෙ නම් ඒ දෙකම කියලා.. 😉

    සුබ පැතුම්! 💐
    😍 😍 🤝🤝

    Gift eka hamba una.. 😍 😍 Tnx @CeylonMusk and all the sponsors!!😍🤝🥳
    ------ Post added on Nov 21, 2023 at 9:23 AM
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,001
    535
    113
    පුංචි අවකාශයක
    Predictions Game එකේ 2nd Place එකේ Gift එක අද මට ලැබුණා. (Courier එකේ rider ගේ අවුලක් නිසා පරක්කු වෙලා ආවේ)
    World Cup එක ඉවර වෙලා පහුවෙනිදා ම Reload එකකුත් ලැබුණා, අමතරව. 🥰🥰

    ආතල් එකට Game එකට set වුනේ, Gift එකක් බලාපොරොත්තුවෙන් නෙමේ.
    මතක හිටින දෙයක් විදිහට මේ gift එක තියේවි.😍😍

    අනිත් ලොකුම දේ තමා, එළකිරියේ ගොඩාක් කාලෙකින් පිළිවෙළට වැඩක් කෙරුණා. මේක ඉස්සරහට කට්ටියට එකතු වෙලා ගොඩාක් දේවල් කරන්න ලොකු පූර්වාදර්ශයක් වේවි. Mortivation එකක් වෙයි.😘
    කොටින්ම ආයේ මේ වගේ දෙයක් සංවිධානය වුනොත් හැමෝම එකට එකතු වේවි... 💪💪

    ඉතින් කලින් කිව්වා වගේ Thread එකේ මුල ඉදන්ම මේ වෙනකම් හැමදේම ලස්සනට, පිළිවෙළකට කරපු @CeylonMusk
    ස්තූතියි මචන්. 🙏 හැමදේම Super.👍👏
    ඒ වගේම මේ Gift එකට sponsor කරපු @Vitamin K ටත් ස්තූතියි මචන්.🙏 මේක හොද ආරම්භයක් අපේ එකතුවට.

    ඔන්න Gift එකේ photos ටිකකුත් දානවා. 😋

    (කොච්චරවත් ආයේ match බලන්නේ නෑ කියන උන් ඔක්කොම එක්ක අපි ආයෙත් හමුවෙමු. 😁😋)
     
    Attachments

    • WhatsApp Image 2023-11-24 at 8.55.34 PM.jpeg
      WhatsApp Image 2023-11-24 at 8.55.34 PM.jpeg
      134.8 KB · Views: 32
    • WhatsApp Image 2023-11-24 at 8.55.33 PM.jpeg
      WhatsApp Image 2023-11-24 at 8.55.33 PM.jpeg
      173.6 KB · Views: 30
    • WhatsApp Image 2023-11-24 at 8.55.31 PM.jpeg
      WhatsApp Image 2023-11-24 at 8.55.31 PM.jpeg
      111.2 KB · Views: 30
    • WhatsApp Image 2023-11-24 at 8.55.30 PM.jpeg
      WhatsApp Image 2023-11-24 at 8.55.30 PM.jpeg
      123.1 KB · Views: 31
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,442
    26,534
    113
    කෑගල්ල
    Predictions Game එකේ 2nd Place එකේ Gift එක අද මට ලැබුණා. (Courier එකේ rider ගේ අවුලක් නිසා පරක්කු වෙලා ආවේ)
    Game එක ඉවර වෙලා පහුවෙනිදා ම Reload එකකුත් ලැබුණා, අමතරව. 🥰🥰

    ආතල් එකට Game එකට set වුනේ, Gift එකක් බලාපොරොත්තුවෙන් නෙමේ.
    මතක හිටින දෙයක් විදිහට මේ gift එක තියේවි.😍😍

    අනිත් ලොකුම දේ තමා, එළකිරියේ ගොඩාක් කාලෙකින් පිළිවෙළට වැඩක් කෙරුණා. මේක ඉස්සරහට කට්ටියට එකතු වෙලා ගොඩාක් දේවල් කරන්න ලොකු පූර්වාදර්ශයක් වේවි. Mortivation එකක් වෙයි.😘
    කොටින්ම ආයේ මේ වගේ දෙයක් සංවිධානය වුනොත් හැමෝම එකට එකතු වේවි... 💪💪

    ඉතින් කලින් කිව්වා වගේ Thread එකේ මුල ඉදන්ම මේ වෙනකම් හැමදේම ලස්සනට, පිළිවෙළකට කරපු @CeylonMusk
    ස්තූතියි මචන්. 🙏 හැමදේම Super.👍👏
    ඒ වගේම මේ Gift එකට sponsor කරපු @Vitamin K ටත් ස්තූතියි මචන්.🙏 මේක හොද ආරම්භයක් අපේ එකතුවට.

    ඔන්න Gift එකේ photos ටිකකුත් දානවා. 😋

    (කොච්චරවත් ආයේ match බලන්නේ නෑ කියන උන් ඔක්කොම එක්ක අපි ආයෙත් හමුවෙමු. 😁😋)
    ඒ මොකක්ද බං?
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    862
    2,065
    93
    Ceylon
    IMG_4121.png

    Winners ලගේ Gifts ඔක්කොම Deliver කරා. Courier එකේ ප්‍රශ්නයක් නිසා Gift එකක් Deliver කරන්න දවස් කීපයක්ම පරක්කු වුනා. ඒකට සමාවෙන්න!

    ඔන්න එහෙනම් පහුගිය සති 6 පුරාවටම කරගෙන ආව 🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏 එක සාර්ථකව අවසන් කරනවා.

    බොහොම ස්තුතියි සහෝලා හැමෝටම! ❤️

    එහෙනම්, අපි ගියා.. 👋🏼
    - CeylonMusk
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    17,985
    20,371
    113
    View attachment 219745

    Patta machan. Good job.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    17,985
    20,371
    113
    රුපියල් පන්දාහා ගන්න ඒ කාලෙ ග්‍රාම සේවක ගාව දෙකට නැවුනෙ. ඒවගේ තමයි
    E wageda huththooo Daspayek daily puke arina Chandigarh haal kaallakage huththata diva daaganna lankawe virgin ponnayek msg kara kara nahina nahilla.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,751
    8,592
    113
    Milagiriya
    රුපියල් පන්දාහා ගන්න ඒ කාලෙ ග්‍රාම සේවක ගාව දෙකට නැවුනෙ. ඒවගේ තමයි
    මේකේ හැමෝම ඔයාගෙ අම්මා වගේ නෙවෙයි චන්දිගාර් මල්ලී 🤣
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,124
    4,053
    113
    රුපියල් පන්දාහා ගන්න ඒ කාලෙ ග්‍රාම සේවක ගාව දෙකට නැවුනෙ. ඒවගේ තමයි
    umbath maha gu godak neda bn honda ekek kiyala hithuwata. balahn athal ekata kollo karapun wadeta kiwwa kari kathawa. umblge papuwa honda na bn