🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 Final Match Result 🏏

    ⚜️ Winner: Australia 🇦🇺
    👨🏽 POM: Travis Head

    View Full Final Leaderboard: Click Here

    Leaderboard after the 48th match as follows:
    IMG_4088.png

    IMG_4089.png

    📝 Final Tournament Report

    IMG_4112.jpeg

    IMG_4091.png

    IMG_4113.jpeg

    දවසක් 46 ක් පුරාවට 2023 ICC World Cup Predictions Game එකට සහභාගි වුන හැමදෙනාටම ගොඩක් ස්තූතියි. එළකිරියේ තවමත් සහයෝගයෙන්, එකමුතුවෙන් දෙයක් කරන්න පුළුවන් හොඳ සහෝදර පිරිසක් ඉන්නවා කියලා ඔයාලා ඔප්පු කලා. ඒක තමයි ලොකුම ජයග්‍රහණය! ඔයාලගේ සහභාගිත්වය නැතුව මේක මේ විදිහට සාර්ථකව අවසන් කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා එක දවසක් හෝ සහභාගි වුන, Thread එක Bump කරපු, Tournament එක ගැන අදහස් හුවමාරු කරගත්ත හැමෝටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. Forum admin @GTRZ සහෝටත් ස්තුතියි!

    විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා ඒ තමයි @Vitamin K සහ @adithyag. ඒ දෙන්නම එයාලගේ කැමත්තෙන්ම ඉදිරිපත් වුනා Game එකේ Gifts වලට Sponsor කරන්න. ඒ දෙන්නා එහෙම කලේ නැත්නම් සමහරවිට මේක මේ විදිහට දවස් 46 ක් පුරාවට කරගෙන යන්න වෙන්නෙ නැති වෙන්න තිබුණා. ආදිත්‍ය මටත් වඩා උවමනාවෙන් Game එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න Gifts වැඩි කරමු කියලා නිතර කතා කරා, මාරම Support එකක් දුන්නා.

    @adithyag @Vitamin K සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි!

    IMG_4093.png

    හිතුවා වගේ Entries 1000 Goal එකට යන්න නම් බැරි වුනා, ඒ ගැන පොඩි දුකක් තියෙනවා. මට පුළුවන් උපරිමයෙන් Game එක කරගෙන ආවා කියලා විශ්වාසයි ඒත් මම පළවෙනි වතාවටයි මේ වගේ දෙයක් එළකිරියේ කලේ, ඒක නිසාම වැරදි, අඩුපාඩු, අතපසුවීම් වෙන්න ඇති. ඒවට සමාවෙන්න කියලත් කියනවා.

    මෙච්චර දවසක් Game එකත් එක්ක හිටපු අය මේ ගැන ඔයාලගේ අදහස්, ගුණ-දොස් ගැන වචනයක් හරි කියලා යන්න අමතක කරන්න එපා. ‍ඔයාලගේ Feedbacks තමයි මට මේ Game එක කලාට ලැබෙන ලොකුම Satisfaction එක.

    Top 5 Ranks ගත්ත @sanduntharu @Chimpanzee Putha @Sandy_Fdo @Ysa Karu
    මට PM එකක් දාන්න ඔයාලගේ Gifts ගන්න හැටි කතාකරගන්න.

    එහෙනම්, ජයග්‍රාහකයන්ට උණුසුම් සුබ පැතුම් එක්කරන ගමන් 2023 ICC World Cup Predictions Game එක මෙතනින් අවසන් කරනවා.
    ස්තූතියි! ❤️

    - CeylonMusk
    ------ Post added on Nov 19, 2023 at 11:08 PM
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    🏏 Final Match Result 🏏

    ⚜️ Winner: Australia 🇦🇺
    👨🏽 POM: Travis Head

    View Full Final Leaderboard: Click Here

    Leaderboard after the 48th match as follows:
    View attachment 219392

    View attachment 219393

    📝 Final Tournament Report

    View attachment 219394

    View attachment 219395
    View attachment 219396

    View attachment 219397

    නියමයි @CeylonMusk සහෝ ඔයා ලස්සනට මේ ගේම් එක අරගෙන ආවා🤗, ඔයාට සුබ පැතුම් පලවෙනි තැනට ආවට 😍 මේ ගේම් එක හැමෝටම ගොඩක් කාලෙකට මතක තියේවි :yes:
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    මචන්, උඹටයි Full credit ඒක දෙන්න ඕනා. උ ඹ මේ වැඩේ මාරම පිළිවෙළට, ලස්සනට කළා. මාරම Organized.
    හරියට උඹට බාර දීලා තිබ්බ Job එකක් වගේ කළේ. ඒ කරලා ලොකු පඩියක් හම්බවෙන වැඩක් වගේ.
    උඹේ මේ පිළිවෙළ මාරම විදිහට අගය කරනවා.

    හැමදාම හරි time එකට cutoff දාන්න, ඉවරවුන ගමන් results දැම්මේ උඹට වෙන වැඩක් නෑ වගේ. :LOL:
    මරු මචන්. Respect….

    උඹ leader Board එකේ පළවෙනියා වෙන්නම ඕනා. මං 2nd වුනාටත් වඩා ඇත්තටම සතුටුයි එදා කිව්වා වගේ.

    ආතල් එකට මාත් සෙට් වුනේ. ඊ්ට පස්සේ උඹ වැඩේ කරගෙන යන හැටි දැකලා නොදා ඉන්නත් හිතුනේ නෑ.
    Elakiri ආව ගමන් අමතක වෙයි කියලා prediction එක දැම්මා.

    වැඩේ එළකිරියේ එළකිරියටම කෙරුණා. Super මචන්. :love2: (y)(y)
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,190

    nice work bro. gift balagena nan neme awe. match blanawata wada athal ekak meke gatta. :yes: oyth hondata wade kala maga nawaththan nathuwa. sahena kattakne ne ithin meka
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,240
    8,253
    113
    M-Town

    bump
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63

    Thanks machn..superb work!! 😍😍😍 and congratulations for all the winners!!🥳🥳
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    @CeylonMusk
    උඹ මේකෙන් හොඳ කැපැසිටි එකක් ඩිසිප්ලින් එකක් තියෙන පොරක් කියලා පෙන්නුවා. ඇත්තටම මුලින් මේ ගේම් එක පටන් ගත්තම මම හිතුවෙ නෑ මේක කන්ටිනියු වෙයි කියලා ඒකයි එච්චර ගණන් ගත්තෙත් නැත්තෙ. මොකද මෙතන ගොඩක් පටන් ගන්න ටියුටෝරියල්, එක එකාව ගොඩ දාන කතන්දර එක කොටසයි දෙකයි දාපු එකාට මතකත් නෑ.

    ඒත් උඹ මාර කැපවීමෙන් මේක අරන් අවා. හරිම පිළිවෙලට පැහැදිලිව කට් ඕෆ් ටයිම් එක පවා සෙට් කර කර.

    This is Awesome!

    Wish you the same success in your life.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    නියමයි @CeylonMusk සහෝ ඔයා ලස්සනට මේ ගේම් එක අරගෙන ආවා🤗, ඔයාට සුබ පැතුම් පලවෙනි තැනට ආවට 😍 මේ ගේම් එක හැමෝටම ගොඩක් කාලෙකට මතක තියේවි :yes:
    😍 ස්තුතියි චිම්පන්සි පුතා!

    Congratulations machan la....!!
    @CeylonMusk details ewanna machan.

    Deyak kiyanna one.. Elakiri eke WC wenuven me wage tharagayak methek kaalekata karala thibune na mama danuwathva. ape @CeylonMusk lassanata wade kara. Gindara machan.
    Thank you! 😍
    මම විස්තර එවන්නම්.

    මචන්, උඹටයි Full credit ඒක දෙන්න ඕනා. උ ඹ මේ වැඩේ මාරම පිළිවෙළට, ලස්සනට කළා. මාරම Organized.
    හරියට උඹට බාර දීලා තිබ්බ Job එකක් වගේ කළේ. ඒ කරලා ලොකු පඩියක් හම්බවෙන වැඩක් වගේ.
    උඹේ මේ පිළිවෙළ මාරම විදිහට අගය කරනවා.

    හැමදාම හරි time එකට cutoff දාන්න, ඉවරවුන ගමන් results දැම්මේ උඹට වෙන වැඩක් නෑ වගේ. :LOL:
    මරු මචන්. Respect….

    උඹ leader Board එකේ පළවෙනියා වෙන්නම ඕනා. මං 2nd වුනාටත් වඩා ඇත්තටම සතුටුයි එදා කිව්වා වගේ.

    ආතල් එකට මාත් සෙට් වුනේ. ඊ්ට පස්සේ උඹ වැඩේ කරගෙන යන හැටි දැකලා නොදා ඉන්නත් හිතුනේ නෑ.
    Elakiri ආව ගමන් අමතක වෙයි කියලා prediction එක දැම්මා.

    වැඩේ එළකිරියේ එළකිරියටම කෙරුණා. Super මචන්. :love2: (y)(y)
    ගොඩක් ස්තුතියි මේ වචන ටිකට. ඔයාලා දීපු සහෝයගය නිසාමයි මෙච්චර මහන්සි වෙලා මේක කලේ. ඔයාලා යොදවන කාලයට වටිනාකමක් දෙන්නයි ඕන වුනේ. 😍

    මට PM එකක් දානවද ඔයාගේ Gift එක ගැන කතා කරගන්න.

    nice work bro. gift balagena nan neme awe. match blanawata wada athal ekak meke gatta. :yes: oyth hondata wade kala maga nawaththan nathuwa. sahena kattakne ne ithin meka
    Gifts බලාගෙන නෙවෙයි කියලා නම් මම හොඳටම දන්නවා. Gifts තිබුනේ නෑ මුලින්ම. ඔයාලා ඒත් Game එකට Set වුනා. ඔයාලා Game එක Enjoy කලා නම් මට ඒ හොඳටම ඇති. 😍

    මට PM එකක් දාන්න Gift එකේ විස්තර කතා කරගන්න.

    Thanks machn..superb work!! 😍😍😍 and congratulations for all the winners!!🥳🥳
    ඔයා තමයි මේ Game එකේ POG. මුලින්ම Join වුනා නම් අනිත් කාටවත් ගන්න බැරි Lead එකක් එක්ක ඔයා Leaderboard No 1 වෙන්නෙ. මගෙන් ඔයාට විශේෂ තෑග්ගක් තියනවා. විස්තර කියන්නම්. Thank you!

    @CeylonMusk
    උඹ මේකෙන් හොඳ කැපැසිටි එකක් ඩිසිප්ලින් එකක් තියෙන පොරක් කියලා පෙන්නුවා. ඇත්තටම මුලින් මේ ගේම් එක පටන් ගත්තම මම හිතුවෙ නෑ මේක කන්ටිනියු වෙයි කියලා ඒකයි එච්චර ගණන් ගත්තෙත් නැත්තෙ. මොකද මෙතන ගොඩක් පටන් ගන්න ටියුටෝරියල්, එක එකාව ගොඩ දාන කතන්දර එක කොටසයි දෙකයි දාපු එකාට මතකත් නෑ.

    ඒත් උඹ මාර කැපවීමෙන් මේක අරන් අවා. හරිම පිළිවෙලට පැහැදිලිව කට් ඕෆ් ටයිම් එක පවා සෙට් කර කර.

    This is Awesome!

    Wish you the same success in your life.
    Thank you හොඳ පුතා! 😍

    ඔයා මගින් Game එකට Set වුනත් දිගටම Game එකත් එක්ක හිටියා. Ranks නෙවෙයි ඔයාටත් ඕන වුනේ Enjoy කරන්න, මේකට Support කරන්න කියලා මම දන්නවා. ඔයාලා දාන ඒ Effort එකට මට වටිනාකමක් දෙන්නයි ඕන වුනේ. ඔයාලා නිසාමයි මේක ඇදගෙන ගියේ මගින් සමහර අය හැලුනත්. මේකෙන් මට ඔයා වගේ අය අඳුන ගන්න ලැබුන එකම වටිනවා Bro.
    ------ Post added on Nov 20, 2023 at 12:00 AM
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    🏏 Final Match Result 🏏

    ⚜️ Winner: Australia 🇦🇺
    👨🏽 POM: Travis Head

    View Full Final Leaderboard: Click Here

    Leaderboard after the 48th match as follows:
    View attachment 219392

    View attachment 219393

    📝 Final Tournament Report

    View attachment 219394

    View attachment 219395
    View attachment 219396

    දවසක් 46 ක් පුරාවට 2023 ICC World Cup Predictions Game එකට සහභාගි වුන හැමදෙනාටම ගොඩක් ස්තූතියි. එළකිරියේ තවමත් සහයෝගයෙන්, එකමුතුවෙන් දෙයක් කරන්න පුළුවන් හොඳ සහෝදර පිරිසක් ඉන්නවා කියලා ඔයාලා ඔප්පු කලා. ඒක තමයි ලොකුම ජයග්‍රහණය! ඔයාලගේ සහභාගිත්වය නැතුව මේක මේ විදිහට සාර්ථකව අවසන් කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා එක දවසක් හෝ සහභාගි වුන, Thread එක Bump කරපු, Tournament එක ගැන අදහස් හුවමාරු කරගත්ත හැමෝටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. Forum admin @GTRZ සහෝටත් ස්තුතියි!

    විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන දෙන්නෙක් ඉන්නවා ඒ තමයි @Vitamin K සහ @adithyag. ඒ දෙන්නම එයාලගේ කැමත්තෙන්ම ඉදිරිපත් වුනා Game එකේ Gifts වලට Sponsor කරන්න. ඒ දෙන්නා එහෙම කලේ නැත්නම් සමහරවිට මේක මේ විදිහට දවස් 46 ක් පුරාවට කරගෙන යන්න වෙන්නෙ නැති වෙන්න තිබුණා. ආදිත්‍ය මටත් වඩා උවමනාවෙන් Game එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න Gifts වැඩි කරමු කියලා නිතර කතා කරා, මාරම Support එකක් දුන්නා.

    @adithyag @Vitamin K සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි!

    View attachment 219397

    හිතුවා වගේ Entries 1000 Goal එකට යන්න නම් බැරි වුනා, ඒ ගැන පොඩි දුකක් තියෙනවා. මට පුළුවන් උපරිමයෙන් Game එක කරගෙන ආවා කියලා විශ්වාසයි ඒත් මම පළවෙනි වතාවටයි මේ වගේ දෙයක් එළකිරියේ කලේ, ඒක නිසාම වැරදි, අඩුපාඩු, අතපසුවීම් වෙන්න ඇති. ඒවට සමාවෙන්න කියලත් කියනවා.

    මෙච්චර දවසක් Game එකත් එක්ක හිටපු අය මේ ගැන ඔයාලගේ අදහස්, ගුණ-දොස් ගැන වචනයක් හරි කියලා යන්න අමතක කරන්න එපා. ‍ඔයාලගේ Feedbacks තමයි මට මේ Game එක කලාට ලැබෙන ලොකුම Satisfaction එක.

    Top 5 Ranks ගත්ත @sanduntharu @Chimpanzee Putha @Sandy_Fdo @Ysa Karu
    මට PM එකක් දාන්න ඔයාලගේ Gifts ගන්න හැටි කතාකරගන්න.

    එහෙනම්, ජයග්‍රාහකයන්ට උණුසුම් සුබ පැතුම් එක්කරන ගමන් 2023 ICC World Cup Predictions Game එක මෙතනින් අවසන් කරනවා.
    ස්තූතියි! ❤️

    - CeylonMusk
    ------ Post added on Nov 19, 2023 at 11:08 PM
    Thank You machan for your effort.

    Mama me game ekata awe kamaththen asawata misak gift balagena nemei. Mage eka elaga kenata denna.😎
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගේමක් දීලා මේක කරපු @CeylonMusk ටත් සහභාගී වෙලා සපෝර්ට් එක දීපු හමොටමත් මගේ හද පිරි මෙව්වා එක. 🥂

    අන්තිමට අපේ බලාපොරොත්තු ඉටුවෙලා මැච් එකත් ඉවර උනා 🥲
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Thank You machan for your effort.

    Mama me game ekata awe kamaththen asawata misak gift balagena nemei. Mage eka elaga kenata denna.😎
    Thank you for your continued support, Bro!

    Gifts නිසා නෙවෙයි කියලා දන්නවා, ඔයාලා Game එක Enjoy කලා නම් ඒකයි මට වටින්නෙ. හැමදාම මග අරින්නෙ නැතුව මේ පැත්තෙ ඇවිත් ගියා 1st Entry එකේ ඉඳලම. 😍

    එහෙනම් ඔයා Request කලා වගේම ඊළඟ කෙනාට ඒ Gift එක දෙනවා.

    ගේමක් දීලා මේක කරපු @CeylonMusk ටත් සහභාගී වෙලා සපෝර්ට් එක දීපු හමොටමත් මගේ හද පිරි මෙව්වා එක. 🥂

    අන්තිමට අපේ බලාපොරොත්තු ඉටුවෙලා මැච් එකත් ඉවර උනා 🥲
    Thank you Bro!

    අන්තිමට ක්‍රිකට් වලට හොඳ විදිහට Tournament එක ඉවර වුනා. අපි බහුතරය සතුටින්. 😍

    Congratulations !! @CeylonMusk :love: ,me wage game ekak organize kalata godak sthuthi, pattama piliwelai,report output, stat pawa marama clear..
    Aprade mta mul games deka thune idla enna tibbe kiylat hithuna..

    Anyway aye me wage game ekakin set wemu.. Jayawewa !!
    Thank you Bro! 😍

    මුලින් ආවේ නැතත් දිගටම ඉඳලා දීපු Support එක ගොඩක් වටිනවා. Semi finals දෙකේම POM Predictions හරියටම කලේ ඔයා විතරයි. ඔයා Game එක ගොඩක් Enjoy කලා කියලා දන්නවා. ඒ ගැන මටත් සතුටුයි.

    සැන්ඩි Request කර විදිහට ඊළඟට 6th Place එකට ඉන්න ඔයාට ඒ Gift එක ලැබෙනවා. ආයෙත් හම්බුවෙමු, ජයවේවා!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    මෙච්චර දවසක් උනන්දුවෙන්, කැපවෙලා මේ ත්‍රෙඩ් එක ලස්සනට ඉස්සරහට අරන් ගිය CeylonMusk ටයි, ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටමයි මගේ හදපිරි මෙව්වා එක. :love2::love:(y)

    clapping-gif-4.gif