🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    993
    1,030
    93
    Medicine
    Predictions Game එකේ 2nd Place එකේ Gift එක අද මට ලැබුණා. (Courier එකේ rider ගේ අවුලක් නිසා පරක්කු වෙලා ආවේ)
    World Cup එක ඉවර වෙලා පහුවෙනිදා ම Reload එකකුත් ලැබුණා, අමතරව. 🥰🥰


    ආතල් එකට Game එකට set වුනේ, Gift එකක් බලාපොරොත්තුවෙන් නෙමේ.
    මතක හිටින දෙයක් විදිහට මේ gift එක තියේවි.😍😍

    අනිත් ලොකුම දේ තමා, එළකිරියේ ගොඩාක් කාලෙකින් පිළිවෙළට වැඩක් කෙරුණා. මේක ඉස්සරහට කට්ටියට එකතු වෙලා ගොඩාක් දේවල් කරන්න ලොකු පූර්වාදර්ශයක් වේවි. Mortivation එකක් වෙයි.😘
    කොටින්ම ආයේ මේ වගේ දෙයක් සංවිධානය වුනොත් හැමෝම එකට එකතු වේවි... 💪💪

    ඉතින් කලින් කිව්වා වගේ Thread එකේ මුල ඉදන්ම මේ වෙනකම් හැමදේම ලස්සනට, පිළිවෙළකට කරපු @CeylonMusk
    ස්තූතියි මචන්. 🙏 හැමදේම Super.👍👏
    ඒ වගේම මේ Gift එකට sponsor කරපු @Vitamin K ටත් ස්තූතියි මචන්.🙏 මේක හොද ආරම්භයක් අපේ එකතුවට.

    ඔන්න Gift එකේ photos ටිකකුත් දානවා. 😋

    (කොච්චරවත් ආයේ match බලන්නේ නෑ කියන උන් ඔක්කොම එක්ක අපි ආයෙත් හමුවෙමු. 😋)

    Elakiri machan!! Domex eken delivery kare davasin branch ekata giyath ethana idala rider puththu tika delay karanawa packages delivery karanna. Ow api ayeth hoda tournament ekadi set vemu hamoma. Jaya weva machanla.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,065
    30,444
    113
    මැදමහනුවර
    @AnuradhaRa

    yoGpG9Q.jpg