Internet speed එක කැමති විදිහකට වෙනස්කරමු.(අතිශයෙන් limited paka

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Internet speed එක කැමති විදිහකට වෙනස්කරමු.(අතිශයෙන් limited paka

    Internet speed එක කැමති විදිහකට වෙනස්කරමු.(අතිශයෙන් limited pakage සදහාමයි)

    speed-meter.jpg

    SLT එකේ කට්ටිය Unlimited එකේ Speed එක අන්තිමටම අඩුකරලා. web family pakage එකට මාරුවෙන්න කියලා Unlimited users ලට බල කරනකොට අපිකියලා මොනා කොරන්නද මෙයාලට කියලා වැඩක් නෑනේ .. මාත් ඉතිං ඒ පැකේජ් එකේ ස්පීඩ් එකත් වැඩිනිසා මාරු උනා. පැය 2-3 ක් ඇතුලට මාරු කරල දුන්නා. ස්පීඩ් නම් කියලා වැඩක් නෑ විදිනවා. බලාගන්නකෝ ස්පීඩ් එක.

    2122437245.png

    ඒත් ඉතිං කොහොම ඉගිලුනත් 25GB වලින් පස්සේ බඩගාගෙන යන්න සිද්ද වෙනවනේ. මම webfamily පැකේජ් එකට මාරුඋන දවසෙම 1.5GB විතර Auto බෑවුනා.. මට තේරුනා වැඩේ දෙල්වෙන පාටයි සතියක් යන්න කලියෙන්.," පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරන්න ක්‍රමයක් තිබ්බනම්... කොහොමහරි මාසයක් යනකල් පාවිච් කරන්න පුලුවන් වෙයි". ඉතිං පැය දෙක 3ක්ම ජංජාලේ පීරල පීරල yaන්තම් එකම එක සොෆ්ට්වෙයා කට්ටක් හොයාගත්තා.(මේ වැඩේට තියෙන එකම සොෆ්ට් වෙයා එකද කොහෙද).. මේ තියෙන්නේ ඒක.

    untitled.JPG

    මේකෙන් පුලුවන් අපි පාවිච්චි කරන ඕනම සොෆ්ට්වෙයා එකක ඉනටර්නෙට් ස්පීඩ් එක අපිට ඕනි විදිහට වෙනස් කරන්න. ඒ වගේම එම අවස්ථාවේ අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් පවතින මෘදුකාංග බලාගන්නත් ඒවා අවශ්‍යනම් විසන්ධි කරල දාන්නත් පුලුවන්. මම පියවරෙන් පියවරට අපේ මෘදූකාංගයක Internet speed limit කරන විදිහ කියල දෙන්නම්.

    මුලින්ම මේක බාගෙන ස්ථාපනය කරගන්න.Version: 3.0 එක බාගන්න.
    (මේ සයිට් එකේ මුලින් රෙජිස්ටර් වෙලා බාගන්න. එතකොට රෙජිස්ටර් කොඩ් එකත් ලැබෙයි. ඒත් රෙජිස්ටර් නොවී පාවිච්චි කරන්නත් පුලුවන්)​

    1) ස්තාපනය අවසන් වී පරිගනකය රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් වූ පසු මේ විදිහට මේ මෘදුකාංගය දිස්වෙයි.එහි මේ වනවිට අන්තර්ජාලය හා සම්බන්දව ඇති මෘදුකාංග ලැයිස්තුවකුත් පේනව ඇතිනේ. පහල පිංතුරෙ වගේ \/

    untitled.JPG

    2) එයින් ඔබට වේගය සීමා කළයුතු මෘදුකාංගයේ නම select කර දකුණු පැත්තේ ඇති Add Rule බොත්තම ඔබන්න.

    73678480.jpg

    3) එතකොට පහල වගේ මෙව්ව එකක් එයි. එතන,
    • Rule Type එකට Limit කියලා දෙන්න.
    • Direction කියන තැන ඔයා මේ ලිමිට් එක දෙන්නේ download speed එකට නම් in කියන
    • තැන select කරන්න. upload නම් Out කියන තැන select කරන්න.
    • Enabled කියන තැන tick කරල තියන්න.
    • මෙතන තමයි ලිමිට් එකදෙන්නේ මෙතන මම කිලොබයිට් 70 ක ලිමිට් එකක් දීලා තියෙනවා.

    72281019.jpg

    එහෙනම් වැඩේ ඉවරයි මෙන්න ස්පීඩ් ටෙස්ට් එක.​

    2122504226.png

    උපුටා ගැනීම මගේම බ්ලොග් එකෙන්;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වේගේ අඩු කරගත්තා කියලා capacity වැඩි වෙන්නෙ නෑනෙ බං. ඕකෙන් වෙන්නෙ අලුත් පැකේජ් එකෙනුත් අන්තිමට youtube විඩියො buffer කර කර බලන එකමනෙ.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වේගේ අඩු කරගත්තා කියලා capacity වැඩි වෙන්නෙ නෑනෙ බං. ඕකෙන් වෙන්නෙ අලුත් පැකේජ් එකෙනුත් අන්තිමට youtube විඩියො buffer කර කර බලන එකමනෙ.

    මටනම් ඕක වැදගත් මොකද මම කවදාවත් යුටියුබ් එකේ ෆුල් වීඩියෝ එකම බලන්නෑ උඩින් පල්ලෙන් බලල ආයේ තව එකක් දාගන්නවා ඒකත් එහෙමමයි.:yes::P:rofl: ඒත් ස්පීඩ් එක වැඩි උනාම උඩින් පල්ලෙන් බලන කොට මුලු විඩියෝ එකම ලෝඩ් වෙනවා..:rolleyes:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    Mechchara kal web family eken unlimited bawa bn. Ewunata me mase indan un 25gb pannagaman speed eka slow kala.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Mechchara kal web family eken unlimited bawa bn. Ewunata me mase indan un 25gb pannagaman speed eka slow kala.

    ඔව් මචන් මාත් ඒකනිසා august 25 විතර වෙනකල් ශේප් කොරල ඉන්පස්සේ මැරෙන්න බාන්න ඉන්නේ දැම්මම ලිමිට් පන්නගෙන බෑනේ..:yes::D;)
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න විදිහක් නැද්ද බං.....?? :P

    Speed එක ටිකක් විතර වැඩි කරගන්න පුලුවන් Google DNS servers දා ගත්තම. එතකොට domain name resolve කරන්නේ SLT එකෙන් නෙවෙයි Google servers වලින්. නමුත් සාමාන්‍යය ගාණට ගේන්න විදියක් නෑ. මම දැනගත්ත විදියට දැන් ඔක්කොම users ලව එකම domain එකකට දාගෙන යනවලු. තනි policy එකක් apply කරන්න පුලුවන් වෙන්න. සමහර පරණ users ලට තාම 8mbps - web family/web mate package එකෙත් unlimited තියෙනවලු (automatically මාරු කරපු අයව සහා apply කරලා මාරු කරපු අයව) නමුත් මේ chance එක ඉස්සරහට ටිකෙන් ටික වෙනස් වෙලා ගිහින් 25GB එකට limit වෙනවලු. SLT එකේ technical අංශෙන් මේක මට කිව්වේ.
     

    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    machan kramayak nadda ekama router eken net use karana dennek ge connection speed limit karanna wage software kallak?ayyai mamai dennama ekama router eken net use karanne.itin uuge speed eka adu karanna puluwanda me soft eken? :D
     

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    වේගේ අඩු කරගත්තා කියලා capacity වැඩි වෙන්නෙ නෑනෙ බං. ඕකෙන් වෙන්නෙ අලුත් පැකේජ් එකෙනුත් අන්තිමට youtube විඩියො buffer කර කර බලන එකමනෙ.
    :yes:
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ado me eka neme me dawas tike udeta ehema web family eka use karaddi umbalata net awlak awilla nadda, mage me dawas wala hamadama 2 3 wenakanma sare sare disconnect wenawa connection eka bt rata nam elata wada :(
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    machan kramayak nadda ekama router eken net use karana dennek ge connection speed limit karanna wage software kallak?ayyai mamai dennama ekama router eken net use karanne.itin uuge speed eka adu karanna puluwanda me soft eken? :D

    එහෙම එකක් නෑ (සමහර router වල) නමුත් Priority එක වෙනස් කරන්න පුලුවන්. එතකොට දෙන්නම මොකක් හරි download කරනකොට තමන්ට තමයි වැඩි ප්‍රමුඛතාව එන්නේ. IP QOS එකට ගිහින් router එකේ. Destination IP එකට තමන්ගේ IP එක දෙන්න (LOCAL IP එක), Netmask එකට 255.255.255.0 දෙන්න Network එක Class C නම්. මේක හොයාගන්නේ මෙහෙමයි තමන්ගේ Local IP එක 192.168.1.1 නම් Subnet Mask එක 255.255.255.0. 192 න් තමයි මේක හොයාගන්නේ. 0~127 ට යනවා නම් ඒක class A, 128~191 Class B , 192~255 යනවා නම් Class C. එතකොට දැන් ඔයාගේ IP එක 192 න් පටන් ගන්න නිසා ඒක අයිති වෙන්නේ Class C network එකකටයි. මේකේ subnet mask එක 255.255.255.0. Protocol එකට දෙන්න TCP. UDP දෙන්න Games use කරනවා නම් මොකද TCP connection මගින් Multiple hosts connect කරන්න බෑ එකට, TCP protocol එකක් මගින් පුලුවන් එක මොහොතකදි host 2 ක් connect කරන්න විතරයි. නමුත් UDP වලදි multiple hosts connect කරන්න පුලුවන් ඒක නිසා මේ UDP protocol එක multiplayer games වලදි use වෙනවා වැඩියෙන්ම. Physical Port එකට LAN දෙන්න Precedence එකට 0 දෙන්න.
    Outbound priority එකට low දෙන්න, ඊට පස්සේ Add කරන්න. සමහර විට මේ
    Destination IP එක blank තියලා Source IP එකට Local IP වෙන්නත් පුලුවන්. ඒක ඉතින් router එකේ model එක අනුවයි. මම දැක්කා සමහර routers වල තියෙනවා Egress and InEgress
    Bandwidth MAX ,MIn කියලා දෙකක් මේකෙන් කරන්නේ ප්‍රවේශ සහා පිටවෙන වේගවල් වලට යම් කිසි speed limit එකක් දෙන එකයි. මේක තියෙනවා නම් තමන්ගේ router එකේ මේක දාන්න. ඒ වගේම සමහර router වලට පුලුවන් IP range දන්නත් එතකොට ඒ range එකටම මේ rules apply වෙනවා.