[SIZE=6[SIZE="3"]]හා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයි[/SIZE][/SIZE]එකනේ අපිට මිනිස්සුකියන්නේ ..
![]()

හා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයිඑකනේ අපිට මිනිස්සුකියන්නේ ..
![]()
මම නම් ඔය රූපසුන්දරියෝ හොයන්නෙ නැ බඳින්න යනකොට,පාරේ ගෙනියන්න පුළුවන් මට්ටමේ රූපයක් තිබ්බාම ඇති (නොර්මල් එකක්) අනික උගත් කෙනෙක් වෙන්නත් ඔන...පැය විසිහතරේම ගිලල තර උනු ගැහැණියකුට නම් කැමති නැ...පෙරෙත කම සහ වැඩක් පලක් කරන්නෙ නැති නිසා තමා අපේ සමහරක් ගැහැණු තර වෙලා තියෙන්නෙ,ඉතින් එහෙම ගැහැණියෙකුට කවුද කැමති...

wihiluwata kiwwe ban mama dannawa..umba adahas kare mokak da kiyala.... a kathawa atta.

ඕකනෙ මම කිව්වෙ මුන්ට ඕව කියල වැඩක් නෑ

අනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...

හැදියාවනෙ වටින්නෙ රූපෙට වඩා

මම නම් ඔය රූපසුන්දරියෝ හොයන්නෙ නැ බඳින්න යනකොට,පාරේ ගෙනියන්න පුළුවන් මට්ටමේ රූපයක් තිබ්බාම ඇති (නොර්මල් එකක්) අනික උගත් කෙනෙක් වෙන්නත් ඔන...පැය විසිහතරේම ගිලල තර උනු ගැහැණියකුට නම් කැමති නැ...පෙරෙත කම සහ වැඩක් පලක් කරන්නෙ නැති නිසා තමා අපේ සමහරක් ගැහැණු තර වෙලා තියෙන්නෙ,ඉතින් එහෙම ගැහැණියෙකුට කවුද කැමති...

අන්න ඒකනෙ අද කාලේ කෙල්ලන්ගෙ හිගම වේගෙන යන එකඅනිවාරයෙන් සහෝ හැදියාව තමා අංක එක
ඔබේ කතාව හැබැයි සහෝදරයා එහෙම බලනවා නම මේ හැම දෙයක්ම දුකක් ඉපදීම ,මරණය .ලෙඩවීම ,වයසට යාම ලෙඩවීම වගේ දේවල් ,එත් අපි යම්කිසි සම්මුතියක් තුල ජිවත් වෙන පුද්ගලයෝ ,අපි මේ දුක දැන දැනත් පංච ඉන්ද්රියන් පිනවන පුද්ගලයෝ ,එතන දියි අපි ලස්සන කෙල්ලෝ හොයන්නේ ,රසවත් කැම හොයන්නේ ,ලොකු තන හොයන්නේ
එකයි මේ ත්රෙඩ් එක දාපු සහෝදරයා කොයි කෙල්ලද ලස්සන කියලා අහන්නේ ,එකට අපිත් උඩ දාගෙන රිප්ලයි කරන්නේ ,නැතුව ඔබ කියන දේ අපි නොදැන නෙවෙයි

uba thama podi wedi malliye owa therennahadiyawa kiyanne mona magulakda thamanta galapena kenekwa thaman hoyaganna akamathinam nikan idapalla hamoma eka wage naha