සුද්දියොද​? ලන්කා කෙල්ලොද​?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE=6[SIZE="3"]]හා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයි[/SIZE]:P:P:P:P:P[/SIZE]එකනේ අපිට මිනිස්සුකියන්නේ ..:rofl::rofl:
    :yes::D
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    dakunu asiyanu kello anith patta thiya mona patta gahuwath kathai :rolleyes::rolleyes:
    sri_lankan_bikini_girls_4-other.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ කෙල්ලොන්ගේ පුක ෆැල්ට් අනිත් ව නුම් හොදඊ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයි:P:P:P:P:Pඑකනේ අපිට මිනිස්සුකියන්නේ ..:rofl::rofl:

    මම නම් ඔය රූපසුන්දරියෝ හොයන්නෙ නැ බඳින්න යනකොට,පාරේ ගෙනියන්න පුළුවන් මට්ටමේ රූපයක් තිබ්බාම ඇති (නොර්මල් එකක්) අනික උගත් කෙනෙක් වෙන්නත් ඔන...පැය විසිහතරේම ගිලල තර උනු ගැහැණියකුට නම් කැමති නැ...පෙරෙත කම සහ වැඩක් පලක් කරන්නෙ නැති නිසා තමා අපේ සමහරක් ගැහැණු තර වෙලා තියෙන්නෙ,ඉතින් එහෙම ගැහැණියෙකුට කවුද කැමති...
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16

    :rofl::rofl::rofl::rofl:wihiluwata kiwwe ban mama dannawa..umba adahas kare mokak da kiyala.... a kathawa atta.:yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මම නම් ඔය රූපසුන්දරියෝ හොයන්නෙ නැ බඳින්න යනකොට,පාරේ ගෙනියන්න පුළුවන් මට්ටමේ රූපයක් තිබ්බාම ඇති (නොර්මල් එකක්) අනික උගත් කෙනෙක් වෙන්නත් ඔන...පැය විසිහතරේම ගිලල තර උනු ගැහැණියකුට නම් කැමති නැ...පෙරෙත කම සහ වැඩක් පලක් කරන්නෙ නැති නිසා තමා අපේ සමහරක් ගැහැණු තර වෙලා තියෙන්නෙ,ඉතින් එහෙම ගැහැණියෙකුට කවුද කැමති...
    ඕකනෙ මම කිව්වෙ මුන්ට ඕව කියල වැඩක් නෑ
    හැදියාවනෙ වටින්නෙ රූපෙට වඩා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...
    මට මේ දැන් මතක් වෙච්චි දෙයක් සහෝ.. ගැහැනිය ගැන පහත් විදියට කතා කරන එක ගැන.. දැන් ඉන්න සමහර ගෑනු ළමෝ කරන කියන වැඩ එක්ක ගත්තම එයාලට වැරදි නොකිය බැහැ..මත් ද්‍රව්‍ය වෙළදාම්, ගණිකා වෘත්තීන් සහ තවත් දේවල් ගත්තාම.. අනික කොල්ලෙක්ගෙ ආදරය සැහැල්ලුවට ගන්න එකත් බොහොම වැරැදි වැඩක් නේ.. ඒකෙන් ජීවිත පවා නැතිවෙන්න පුළුවන්.. ඒ වගේ වෙලාවට ඉතින් ඒ කෙල්ල ගැන තරහක් දැනෙනවනේ..
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...

    female_autopsy_vest_150_out_of_stock.sized.jpg

    C0027275-Autopsy-SPL.jpg

    tumblr_lvhujcpyQq1qhqo3yo1_500.jpg

    ඔබේ කතාව හැබැයි සහෝදරයා එහෙම බලනවා නම මේ හැම දෙයක්ම දුකක් ඉපදීම ,මරණය .ලෙඩවීම ,වයසට යාම ලෙඩවීම වගේ දේවල් ,එත් අපි යම්කිසි සම්මුතියක් තුල ජිවත් වෙන පුද්ගලයෝ ,අපි මේ දුක දැන දැනත් පංච ඉන්ද්‍රියන් පිනවන පුද්ගලයෝ ,එතන දියි අපි ලස්සන කෙල්ලෝ හොයන්නේ ,රසවත් කැම හොයන්නේ ,ලොකු තන හොයන්නේ
    එකයි මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා කොයි කෙල්ලද ලස්සන කියලා අහන්නේ ,එකට අපිත් උඩ දාගෙන රිප්ලයි කරන්නේ ,නැතුව ඔබ කියන දේ අපි නොදැන නෙවෙයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :rofl::rofl::rofl::rofl:wihiluwata kiwwe ban mama dannawa..umba adahas kare mokak da kiyala.... a kathawa atta.:yes::yes::yes::yes:

    :):)
    ඕකනෙ මම කිව්වෙ මුන්ට ඕව කියල වැඩක් නෑ
    හැදියාවනෙ වටින්නෙ රූපෙට වඩා

    අනිවාරයෙන් සහෝ හැදියාව තමා අංක එක :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම නම් ඔය රූපසුන්දරියෝ හොයන්නෙ නැ බඳින්න යනකොට,පාරේ ගෙනියන්න පුළුවන් මට්ටමේ රූපයක් තිබ්බාම ඇති (නොර්මල් එකක්) අනික උගත් කෙනෙක් වෙන්නත් ඔන...පැය විසිහතරේම ගිලල තර උනු ගැහැණියකුට නම් කැමති නැ...පෙරෙත කම සහ වැඩක් පලක් කරන්නෙ නැති නිසා තමා අපේ සමහරක් ගැහැණු තර වෙලා තියෙන්නෙ,ඉතින් එහෙම ගැහැණියෙකුට කවුද කැමති...

    ඔය හැම දේකටම වඩා මූලික තැන දිය යුත්තෙ හැදියාවට.. ඒක නැතුව ඔය මොනවා තිබුණත් වැඩක් නැහැ සහෝ.. ඒක පෙම්වතියට විතරක් නෙමෙයි.. අපිටත් පොඳුයි..:yes:
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    ඔබේ කතාව හැබැයි සහෝදරයා එහෙම බලනවා නම මේ හැම දෙයක්ම දුකක් ඉපදීම ,මරණය .ලෙඩවීම ,වයසට යාම ලෙඩවීම වගේ දේවල් ,එත් අපි යම්කිසි සම්මුතියක් තුල ජිවත් වෙන පුද්ගලයෝ ,අපි මේ දුක දැන දැනත් පංච ඉන්ද්‍රියන් පිනවන පුද්ගලයෝ ,එතන දියි අපි ලස්සන කෙල්ලෝ හොයන්නේ ,රසවත් කැම හොයන්නේ ,ලොකු තන හොයන්නේ
    එකයි මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා කොයි කෙල්ලද ලස්සන කියලා අහන්නේ ,එකට අපිත් උඩ දාගෙන රිප්ලයි කරන්නේ ,නැතුව ඔබ කියන දේ අපි නොදැන නෙවෙයි
    :yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලස්සන කියල තමන්ගේ හිතට දැනෙනවානම් පාරේ යන එවුන්ගෙන් වැඩක් නැහැ
    හැදියාව කියල බෝ පැලයක් වගේ එකක් නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ
    ගති ගුණ කියන එකේ හොද නරකෙන් වැඩක් නැහැ, ගති ගුණ වලට තමන්ගේ තියන
    කැමැත්ත අකමැත්ත තම බලන්න ඕනි
    සමහරු කැමති ගති ගුණ තවත් සමහර අය කැමති නැහැ
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Sinhalese+young+man+-+Sri+Lanka+1880s.JPG

    මම හිතන්නේ මෙහෙමයි ඕක ගැන. ලංකාවේ ඒ කාලේ ඉදලම හිටියේ ඔස්ට්‍රොලියිඩ් ජන වාර්ගිකයන් (මේක ඔප්පු කරන්න ඕනේ නම් search කරන්න google වල "sinhalese" කියලා. මේකේදි ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන් සමස්ථයක් වශයෙන් ලාංකිකයන් කියන්නේ ඔස්ට්‍රොලියිඩ් ජනවර්ගයෙන් පැවතෙන අය කියලා. සමහර අය කියන්න පුලුවන් මේ රදළයන් නෙවෙයි කියලා. නෑ නෑ තව search කරලා බලන්න Kandyan girl කියලා. ඊට පස්සේ බලන්න black and white images දිහා එතකොට මේක තේරෙයි රදළ විතරක් නෙවෙයි පහත රට ලාංකිකයන් පවා ඔස්ට්‍රොලියිඩ් ජන වර්ගයෙන් පැවතෙනවා කියලා.) බටහිරයන් කියන්නේ කෝකේසියන් ජනවර්ගයේ අයයි. මේ ගොල්ලෝ ශිෂ්ඨාචාරය වැඩි දියුණු වෙනකොට අනෙක් රටවල් අල්ල ගත්තා ඊට පස්සේ අනෙක් ජාතින් එක්ක මිශ්‍ර වෙලා විවිධ මිශ්‍ර ජාතීන් හැදුවා මේ හැදුන මිශ්‍ර ජාතියක් තමයි නූතන ලාංකිකයන් කියන්නේ. එතකොට දැන් ඉන්න බහුතර විශේෂයෙන්ම නාගරික පැති වල ඉන්න ලාංකිකයන් මිශ්‍ර ජාතින්. ගම් වල වගේම ඌව වෙල්ලස්ස වගේ පැති වල නම් අමිශ්‍ර අය වැඩිපුරම ඉන්නේ. මොකද රදළයන් ඉස්සර කරේ බටහිර ජාතීන් ව විවාහ කරගත්තා තමන්ගේ කීර්ති නාමය වැඩි කරගන්න මේ අය පස්සේ නගර වල පදිංචි වුනා , පදිංචි වෙලා තමන්ගේ පරම්පරාව ගෙන ගියා ඒක නිසා අද නගරේ අය මිශ්‍ර ජාතීන් වෙන්නේ.