පෞද්ගලික දේවල් ප්රසිදිධියෙ එලකිරියෙ කියනව කියන්නෙ... වහකෑවා වගේ තමයි.thanks for your comment ..
ඔයාගෙ ජීවිත කතාව පොඩ්ඩක් කියන්නකෝ.. මම ආසයි ඒ වගේ කතා අහන්න..![]()


අනික අපේ කතා අහලා සන්තෝෂ වෙන්න අපි ගැන දුක නැද්ද
පෞද්ගලික දේවල් ප්රසිදිධියෙ එලකිරියෙ කියනව කියන්නෙ... වහකෑවා වගේ තමයි.thanks for your comment ..
ඔයාගෙ ජීවිත කතාව පොඩ්ඩක් කියන්නකෝ.. මම ආසයි ඒ වගේ කතා අහන්න..![]()


හැම කාලෙකදිම වර්තමානය අතීතයට වඩා වෙනස් මචන්
ගොඩක් අය හිතන්නේ අතීතයේ දේවල් වර්ථමානයට ගැලපෙන්නේ නෑ කියලා
ඒත් ඒක වැරදියි
හැම කාලෙකදිම අතීතයේ දේවල්ම වර්තමානයේ වෙන්නේ
අද වර්ථමානයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවනි තව අවුරුදු 100ක් ගියාම
ඒත් වෙන්නේ එකම දේවල් මේ ලෝකේ
මේ දාලා තියෙන පුද්ගලයෝ ගැන කියනවනම්
මේ අය ඒ ඒ තැන්වලට ආවේ අප්රමාණ කැපකිරීම් දුක් විදලා උත්සහාවන්තව ධෛර්ය සම්පන්නව වැඩ කරලා
ඒක හැමෝටම කරන්න පුලුවන්
ඒකට ඕනි ශක්තිමත් හිතක් ධෛර්ය හා උත්සහය විතරයි
ඕනිකම තියෙනවනම් ඕනිම කාලෙක ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන්




.Ekko one ne... Pothakma gahanawa ekapara...හා කියන්නකෝ බලන්න ..![]()

හ්ම්..ඒකත් ඇත්ත තමයි ..පෞද්ගලික දේවල් ප්රසිදිධියෙ එලකිරියෙ කියනව කියන්නෙ... වහකෑවා වගේ තමයි.![]()
![]()
දැන් ඔහොමවත් කියන්න..
ඔයාලගේ ජීවිත කතා නම් ගොඩක් ලස්සන ඇති නේදEkko one ne... Pothakma gahanawa ekapara...![]()
..
Pitu godak liyanna tharam gewila ne macho...ඔයාලගේ ජීවිත කතා නම් ගොඩක් ලස්සන ඇති නේද..
පිටු කීයක් අපතේ යයිද දන්නෙ නෑ අපරාදේ..![]()

nice one
tfs
rep spread lu.

ඒ කිව්වේ ?Pitu godak liyanna tharam gewila ne macho...
Habey liyana pitu wala rathu panen liyanna mokuth ne...

අතීතෙ අතහැරලා වර්තමානෙයි අනාගතෙයි ගැන කියන්නම්..හ්ම්..ඒකත් ඇත්ත තමයි ..දැන් ඔහොමවත් කියන්න..
![]()


මේ කියන දේවල් ඇත්තමද ?අතීතෙ අතහැරලා වර්තමානෙයි අනාගතෙයි ගැන කියන්නම්..
දැන් මම ටීවී චැනල් එකක කැමරා අධ්යක්ශක වරයෙක් සහ සන්ස්කාරක වරයෙක්.. කවදහරි ෆිල්ම් එකක් ගහන්න ඕන. දැනට බලාපොරොත්තුව ඒක තමයි.![]()
ඒවා ගනන් ගන්න එපා පිස්සන්ගෙ වැඩtfs
rep+
හෝ......ව්.... හපොයි දෙයියනේ ටැග් ටික..
![]()
වැදගත් පණිවිඩයක්... ස්තූතියි..![]()

"If you born poor its not your mistake but if you die poor its your mistake"
