ජීවිතය_කියන්නේ_අභියෝගයක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:yes: thanks for your comment ..

ඔයාගෙ ජීවිත කතාව පොඩ්ඩක් කියන්නකෝ.. මම ආසයි ඒ වගේ කතා අහන්න.. :rolleyes::yes:
පෞද්ගලික දේවල් ප්‍රසිදිධියෙ එලකිරියෙ කියනව කියන්නෙ... වහකෑවා වගේ තමයි. :dull: :baffled::baffled:

අනික අපේ කතා අහලා සන්තෝෂ වෙන්න අපි ගැන දුක නැද්ද
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
හැම කාලෙකදිම වර්තමානය අතීතයට වඩා වෙනස් මචන්
ගොඩක් අය හිතන්නේ අතීතයේ දේවල් වර්ථමානයට ගැලපෙන්නේ නෑ කියලා
ඒත් ඒක වැරදියි
හැම කාලෙකදිම අතීතයේ දේවල්ම වර්තමානයේ වෙන්නේ
අද වර්ථමානයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවනි තව අවුරුදු 100ක් ගියාම
ඒත් වෙන්නේ එකම දේවල් මේ ලෝකේ

මේ දාලා තියෙන පුද්ගලයෝ ගැන කියනවනම්
මේ අය ඒ ඒ තැන්වලට ආවේ අප්‍රමාණ කැපකිරීම් දුක් විදලා උත්සහාවන්තව ධෛර්ය සම්පන්නව වැඩ කරලා
ඒක හැමෝටම කරන්න පුලුවන්
ඒකට ඕනි ශක්තිමත් හිතක් ධෛර්ය හා උත්සහය විතරයි
ඕනිකම තියෙනවනම් ඕනිම කාලෙක ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන්

වාසනාවත් ටිකක් විතර තියෙන්න ඕන කියලයී මට හිතෙන්නෙ..:yes::yes::yes::yes::yes:.
 
Last edited:

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පෞද්ගලික දේවල් ප්‍රසිදිධියෙ එලකිරියෙ කියනව කියන්නෙ... වහකෑවා වගේ තමයි. :dull: :baffled::baffled:
    හ්ම්..ඒකත් ඇත්ත තමයි ..:dull: දැන් ඔහොමවත් කියන්න..:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ekko one ne... Pothakma gahanawa ekapara...:P
    ඔයාලගේ ජීවිත කතා නම් ගොඩක් ලස්සන ඇති නේද :lol:..
    පිටු කීයක් අපතේ යයිද දන්නෙ නෑ අපරාදේ..:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ්ම්..ඒකත් ඇත්ත තමයි ..:dull: දැන් ඔහොමවත් කියන්න..:rofl:
    අතීතෙ අතහැරලා වර්තමානෙයි අනාගතෙයි ගැන කියන්නම්..

    දැන් මම ටීවී චැනල් එකක කැමරා අධ්‍යක්ශක වරයෙක් සහ සන්ස්කාරක වරයෙක්.. කවදහරි ෆිල්ම් එකක් ගහන්න ඕන. දැනට බලාපොරොත්තුව ඒක තමයි.
    :love::love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අතීතෙ අතහැරලා වර්තමානෙයි අනාගතෙයි ගැන කියන්නම්..

    දැන් මම ටීවී චැනල් එකක කැමරා අධ්‍යක්ශක වරයෙක් සහ සන්ස්කාරක වරයෙක්.. කවදහරි ෆිල්ම් එකක් ගහන්න ඕන. දැනට බලාපොරොත්තුව ඒක තමයි.
    :love::love:
    මේ කියන දේවල් ඇත්තමද ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕවා මට විශ්වාස කරන්න අමාරුයි :dull:
    ඔව් අපේ රැවුල නෑ නේ ඉතින්
    2.gif