Commercial debit card එක online transactions වලට use කරන්න බෑ නේද?![]()
me puluwan kiyanne mun

Commercial debit card එක online transactions වලට use කරන්න බෑ නේද?![]()

me puluwan kiyanne mun![]()

Issara nam wada kare naha, eth mama me lagadi damma ma gatta ne.. tama sure na habai card ekenda salli kapune kiyala
Parana card eka wada nahalu bun, aluth eka ena kal inna oname puluwan kiyanne mun![]()

ඉස්සර බැරි උනාට දැන් පුලුවන් වගේ.. හැබැයි මම උබල කියනව වගේ online transactions activate කරේ නෑ.. ඉස්සර ඉදන් මම කරපු shopping debit card එක , මම දවසක් moneybookers එකේ තිබ්බ සල්ලි වගයක් ඒකට ගත්ත.. ඒව ආව කියල බෑන්ක් එකෙන් ලියුමකුත් ආව.. ඊට පස්සේ මම පේපැල් එකට දැම්මම වැඩ කරා![]()
![]()

මුන්ට පිස්සු
MB වලින් Combank එකට කොහොමත් සල්ලි withdraw කරන්න පුලුවන්න්නේ.
මෙහෙම හිතපන්. අපිට online movie tickets book කරන්න පුලුවන්ද combank debit card එකෙන්? මීට මාස තුන හතරකට කලින්නම් බෑ.
දැන් පුලුවන්ද?![]()

MB වලින් Combank එකට කොහොමත් සල්ලි withdraw කරන්න පුලුවන්න්නේ.
මෙහෙම හිතපන්. අපිට online movie tickets book කරන්න පුලුවන්ද combank debit card එකෙන්? මීට මාස තුන හතරකට කලින්නම් බෑ.
දැන් පුලුවන්ද?![]()

Puluwan doo! Dan Mr.sudeewa kiwwa ne puluwan kiyala, Ehema nam puluwan![]()

මම හිතන්නේ මට පුලුවන්![]()
PP wada bun! mage yaluwek gaawa thiyenawa. u nam account eka open karalama thiyenne card eka ganna. mama account eka open karana purpose eka ahuwama pp seen eka kiwwama u kiwwa new card ekak issue karannam kiyala mage parana account ekata
mama eztop eken reload ekak damma..(direct card details dila)
mamat issara try kara paypal ekata gannewat nane issara..

Puluwan doo! Dan Mr.sudeewa kiwwa ne puluwan kiyala, Ehema nam puluwan![]()

man aran awe nama nathi ekak bn,podi chip ekak tiyenwa eke,international shopping debit card kiyala nil pata ekak,eken puluwn athi neda
man aran awe nama nathi ekak bn,podi chip ekak tiyenwa eke,international shopping debit card kiyala nil pata ekak,eken puluwn athi neda

Piti passe CVV eka thiyenawa nam puluwan machan! Naththam mata una mage uka kaha kaha inna wenne card eka ena kal![]()

wada karanne na mchan, eka international visa card ekak newei..
cvv tiyenawa macho,but mage sampath eketh cvv tibbata online bane![]()

cvv tiyenawa macho,but mage sampath eketh cvv tibbata online bane![]()

mage gahala tiyenwa international kiyala machn