භාවනා පොත්

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔන්න එහෙනම් නෙට් එකෙන් හොයා ගත්ත සහ මම ස්කෑන් කරල හදපු භාවනා පොත් සියල්ලම මේ ත්‍රෙඩ් එකේ දානවා..
    buddha7.jpg

    ඩවුන්ලෝඩ් කරල කියවල බලල භාවනාවක යෙදෙන්න...:yes:
    ----------------------------------------------------
    ~සමථ භාවනා~
    අතිපුජ්‍ය නා උයනේ අරියධම්ම මහ නා හිමි

    -සතර කමටහන් භාවනා-
    http://archive.org/download/Bhavana_577/Bhavana-mostVen.naUyaneAriyadhammaThero.pdf

    -සම සතළිස් කර්මස්ථාන භාවනා-
    http://www.savanatasisilasa.org/Dha...asthana-by-Ven-Na-Uyane-Ariyadhamma-Thero.pdf
    ~විපස්සනා භාවනා ~
    අතිපුජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි
    http://www.mediafire.com/?zm5cd3qsya7u3of

    අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නා හිමි
    -සතිපට්ඨාන භාවනා ක්‍රමය-
    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=12
    -විදර්ශනා භාවනා ක්‍රමය-

    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=11

    -චත්තළීසාකාර මහා විපස්සනා භාවනාව-

    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=13

    වනවාසි යාගොඩ ධර්මප්‍රභ නා හිමි
    http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=101

    ----------------------------------------------------
    බලලා අනික් අයටත් බලන්න Share කරන්න..


    BUMP එකක් දාගෙන යන්න.:yes:
    ---------------------
    මගේ අනෙකුත් ධර්ම දාන
    ---------------------
    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

    රුවන්මැලි සෑය හදපු හැටි...

    උඹලත් නමට විතරක් බෞද්ධයොද?

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    අන්තර්භවය,මනෝකාය සහ ගන්ධබ්බයා-Must Read!

    ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

    මේව ඇහුවෙ නැති කන් මොකටද?

    අක්ෂිදාන සංගමය සහ පටක බැංකුව

    ලස්සන බණ කතා...

    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    Must Have සදහම් පත්‍රිකා

    විදර්ශනා භාවනාව



    ~සැමට තෙරුවන් සරණයි~
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Ane Machan Mata Bawanawa Kiyala Dena Video 1k Hari mp3 1k Download Karaganna Puluwan Widihak Kiyala Dunnoth Godaaak Pin
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ධර්ම දානය කියන්නේ ලොකු පිනක්. බොහෝමත්ම පින් යාළුවොත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට Rep +
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    Ane Machan Mata Bawanawa Kiyala Dena Video 1k Hari mp3 1k Download Karaganna Puluwan Widihak Kiyala Dunnoth Godaaak Pin

    යාළුවා ටිකක් බලන්න සයාඩෝ යූ පණ්ඩිතගේ In this very life කියන පොත සිංහලට උඩඊරියගම ධම්මජීව හාමුදුරුවෝ පරිවර්තනය කරලා තියෙනවා. ඒක බොහොම වටින පොතක්. ඒ වගේම දකින්න ලැබුනා ඥාණාති‍‍ලෝක හාමුදුරුවන්ගේ බෞද්ධ භාවනාවේ හදවත කියන පොතත් බොහොම වටිනවා. ඒ ව‍ගේම සයාඩෝ යූ ජෝතිකගේ A map of the journey කියන පොතත් දැන් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. මේ පොත් ඔයාට සමථ විදර්ශනා භාවනා දෙක ගැනම පුළුල් දැනුමක් ලබා දෙයි. ඒ වගේම තමයි ගූගල් වීඩියෝ වල තියෙනවා සයාඩො යූ ‍ජෝතික සංගප්පූරුවේ කල ධර්ම සාකච්ඡාවක්. පුළුවන්නම් බලන්න