මෙගා බයිට් - කවුද බයිට් උනේ??
මොකක්ද මචන් මේ හිරු ටීවී මෙගා බයිට් කියල කරන්නේ?
මිනිස්සුන්ගේ මනුස්සකමට ද හිනා වෙන්නේ?

බලහන් සුසිලා කෝට්ටගේ අර කෙල්ල වැටුනම ඒකිට උදව් වෙන හැටි.. ඒකටද මුන් බයිට් උනා කියන්නේ..
මුන් දැන් මනුස්සකමත් විකුනගෙන කනව වගේ..

උබලම කියහල්ල ඇත්තටම බයිට් උනේ කවුද?
මිනිස්සුන්ගේ මනුස්සකමට ද හිනා වෙන්නේ?

බලහන් සුසිලා කෝට්ටගේ අර කෙල්ල වැටුනම ඒකිට උදව් වෙන හැටි.. ඒකටද මුන් බයිට් උනා කියන්නේ..
මුන් දැන් මනුස්සකමත් විකුනගෙන කනව වගේ..

උබලම කියහල්ල ඇත්තටම බයිට් උනේ කවුද?

මුන්ට මොන්ගල්ද කොහෙද .