|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema kiyanna epa gedara indagena balanakota kisima relax ekak na,,araya ..film hall eke full free balanna puluwan ne mona kari kan agaman:P

    e moko relax ekak nae kiyanne? :D gedara indala baladdi oyaalata vada denava da kattiya? hehe
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    loku thiri podi screen eke kiyala ithin kohoma baluvath ekama kathaavane :D
    හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න සුදුසු වටපිටාවක් හදලා තියෙනව, ගෙදර ඉතින් එහෙම නෑ. කවුරු හරි කතාකලොත් ඒවට දුවන්න ඕන. කරන්ට් එක ගියොත් බලන්න වෙන්නෙ නෑ... ඇත්තටම සහෝ චිත්‍රපටි හදන්නෙ ෆිල්ම් හෝල් වලට විතරමයි :dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න සුදුසු වටපිටාවක් හදලා තියෙනව, ගෙදර ඉතින් එහෙම නෑ. කවුරු හරි කතාකලොත් ඒවට දුවන්න ඕන. කරන්ට් එක ගියොත් බලන්න වෙන්නෙ නෑ... ඇත්තටම සහෝ චිත්‍රපටි හදන්නෙ ෆිල්ම් හෝල් වලට විතරමයි :dull:

    eka etta kawuru hari awoth ithin film habak tama..eya ekka kata karama inna wei:no:

    eka newi honest killer meka balanawa wage neh:P
     
    Status
    Not open for further replies.