|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ehema ayath innawa idala hitala innawa thamai
සිගරට්,බිම වර්ග වලට තමයි විදින්නෙ
මහත්තය සිගරට් එහෙම නැද්ද කියල අහන්නෙ
nadda ahanne na meka mata honda kiyala gannawa..:angry::angry::frown:
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අක්කට එහෙම අත්දැකීමක් තියෙනව වගෙයි

කාගෝ ක්ලියර් කරන ප්ලේස් වල නම් එහෙම ඒව දරුණුවටම තියෙනව

mage phones desarayakma aran tiyenawa:frown:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න සුදුසු වටපිටාවක් හදලා තියෙනව, ගෙදර ඉතින් එහෙම නෑ. කවුරු හරි කතාකලොත් ඒවට දුවන්න ඕන. කරන්ට් එක ගියොත් බලන්න වෙන්නෙ නෑ... ඇත්තටම සහෝ චිත්‍රපටි හදන්නෙ ෆිල්ම් හෝල් වලට විතරමයි :dull:

    මටනම් ඉතින් එහෙම ගානක් නෑ. ‍මං කොහොමත් ටීවි එකේ යන ඒව තමයි බලන්නෙ. ඒක නිසා ඉතින් ගැටලුවක් නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka etta kawuru hari awoth ithin film habak tama..eya ekka kata karama inna wei:no:

    eka newi honest killer meka balanawa wage neh:P

    :rofl: මෙයාට ඒ වෙලාවට කෙන්ති යනව වගේ. බොරුවට හිනාවෙනව ඇති එන කෙනාට හිතින් බැන බැන :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටනම් ඉතින් එහෙම ගානක් නෑ. ‍මං කොහොමත් ටීවි එකේ යන ඒව තමයි බලන්නෙ. ඒක නිසා ඉතින් ගැටලුවක් නෑ :D
    හැබෑටම ඔය දෙකේ වෙනසක් තේරෙන්නෙ නැද්ද? :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :D:D නෑ ඉතින් සිනමාශාලාවල හොඳ ඇති තමයි. ඒත් ඕවල ගිහින් වද වෙවී පෝලිම්වල ඉඳල ටිකට අරගෙන බලනවට වැඩිය මට පීසී එකේ බලන එක ලේසයි :rofl: ඔන්න ඉතින් විශේෂයකට වගේනම් හොඳයි. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබෑටම ඔය දෙකේ වෙනසක් තේරෙන්නෙ නැද්ද? :oo:

    වෙනසක් ඇති. මං බලල නැහැනෙ. ඒත් මට තනියෙන් ඕවල ගිහින් බලන්න තරම් වෙනසක් හිතෙන්නෙ නෑ :rofl:
     
    Status
    Not open for further replies.