Mata hitai plastic surgeon kenek hambawenna!

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ow ithin dan mulu ratatama umba elakiriye karana pissu wada gana dannawane. umba paarata bahinna issella plastic surgery ekak karana eka umbata hondai. :yes:
 

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව
    “කළ පව් පල දෙන හැටි හරි පුදුමයි…
    පින්වතුනේ, පින්වත් දරුවනේ,
    ඒ කාලයේ සැවැත් නුවර මහාසුවණ්ණ කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට දරුවන් නෑ. දවසක් නානතොටින් වතුර නාලා ආපහු එන ගමනේදී ඔහුට අතුපතර විහිදී ගිය සුවිසල් නුග රුකක් දකින්නට ලැබුනා. ඔහු මෙහෙම හිතුවා. ‘මේ වෘක්ෂයෙහි මහේශාක්‍ය දෙවිවරු අරක්ගෙන ඉන්න හැඩයි.’ එහෙම කියලා ඔහු ඒ ගස් සෙවණ ශුද්ධ පවිත‍්‍ර කළා. සුදු වැලි ඇතිරුවා. ලස්සන කොඩි වැල් බැන්දා. ඒ නුගරුකට වැඳගෙන මෙහෙම ඉල්ලා සිටියා. ”අනේ දෙවියනේ, මට පුතෙක් හරි, දුවෙක් හරි ලැබුනොත් මං ඔබවහන්සේට ලොකු පූජාවක් කරනවා” කියල.

    ටික කාලයකින් මහාසුවණ්ණගේ බිරිඳට පුතෙක් ලැබුනා. මහාසුවණ්ණට හරි සතුටුයි. ඔහු සිතුවේ නුගරුකේ සිටිය දේවතාවා දරුවෙක් දුන්න කියලයි. ඉතින් ඔහු තමා විසින් සත්කාර කරපු, පුද පූද පූජාවන් පවත්වපු නුගරුක නිසා, ඒ දරුවා ලැබුනා කියන අර්ථයෙන් ‘පාල’ කියලා නම තිබ්බා. ආයෙමත් ටික දවසකින් තවත් පුතෙක් ලැබුනා. එතකොට ඔහු ලොකු පුතාට ‘මහාපාල’ කියලා නම තිබ්බා. පොඩි පුතාට ‘චූලපාල’ කියලා නම තිබ්බා.
    පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් ගම් නියම්ගම් සිසාරා චාරිකාවේ වඩිමින් ධර්ම දේශනා කරන කාලය වන විට මේ චූලපාල, මහාපාල දෙදෙනා විවාහ වෙලා සතුටින් කල්ගත කරනවා. දවසක් මහජනතාව බණ ඇසීමට දෙව්රම් වෙහෙරට යන හැටි මහාපාල බලාගෙන හිටියා. ඔහුටත් බණ ඇසීමට ආශාව ඇති වුනා. ඔහු දෙව්රමට ගියා. කෙළවරකට වෙලා බණ ඇසුවා. අර්ථ මෙනෙහි කළා. ටික ටික තේරුනා. ඒ හේතුවෙන් ඔහු ශ‍්‍රද්ධාවට පැමිණිලා තෙරුවන් සරණ ගියා. අන්තිමේදී පැවිදි වෙන්න තීරණය කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිය ඔහු උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැවිදි කරන්න කියලා ඉල්ලා සිටියා.