අලුත් දුම්රිය / New Train

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මොකද මචෝ මේක රතු? සාමාන්‍යයෙන් ගෙන හැම එකක්ම එවෙලාව තියෙන ආණ්ඩුවේ පාටනේ (දැන් නම නිල්) ( අපේ රටේ ජාතික ප්‍රතිපත්තියට අනුවද කොහෙද :lol: )
    මේක jvp එකක්ද?:rofl::lol::lol:

    tfs rep added
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mewa indian trains unata lankawe thiyena anith loco walata wada nam technology eka hodai. oye ekek wath indian train ekeka gihin thiyenawanam ohoma kiyanne naha. baba wage. noise ekath adui. air suspension thiyena hinda yanawada kiyala danennewath naha. made in india unata tran eka nam patta.

    meka comfortable wunata ganna deyak ne ban. mama hamadama yanne oya jathiye trn ekaka thamai.. danatama janel kadila... hariyata wahannath be.. hbai seat tika nam hondai.. ae arenna wena hondak ne.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Thanks For Sharing Machan.

    මම දැක්කා මේකික බානවා.
    ඇත්තම කීවොත් S11 කියන්නේ මට පෙන්නන්න බැරි කෝච්චියක්. :P

    අපි ඕකට කීවේ Ugly Red Monster කියලා.

    මෙන්න මෙයා තමා බුවා.. අපේ පොඩ්ඩ....
    dsc01933qv.jpg


    By the Way.. Good Pics machan.
    +10

    ;)


    ela ela.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද මචෝ මේක රතු? සාමාන්‍යයෙන් ගෙන හැම එකක්ම එවෙලාව තියෙන ආණ්ඩුවේ පාටනේ (දැන් නම නිල්) ( අපේ රටේ ජාතික ප්‍රතිපත්තියට අනුවද කොහෙද :lol: )
    මේක jvp එකක්ද?:rofl::lol::lol:

    tfs rep added

    ehema ne machan.. godak welawata color eka country eka anuwa wenas wenawa.. china ewa blue color, ae kale japan walin apu S8 eka orange color.meka ithin dull indian red.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ela wadak thanks wewa

    :D

    mewa nam hadda parana patai

    ne ban.. mewa aluthma aluth .. ae wunata finishing eka anthimai.. oa gahala thiyena paint eka okkoma hand paint.. spray paint nemei.. :baffled:

    good post++++

    :D:yes:

    Interesting!!!
    Thanks for sharing.. :D

    :D thanks...

    මරු කොල්ල .මරු

    ela... ela... :D


    ;):D