2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අයියෝ ඔච්චර අමාරුවෙන් නටන්ඩ ඕනේ නෑ බන් ඔන්ලයින් රේඩියෝ එකක් එෆ් එම් එකෙන් අහන්න, එෆ් එම් මොඩියුලෙටර් එකකට පී සී ලයින් ඉන් එක දීල සාමාන්‍ය රේඩියෝ එකේ මොදියුලේටර් එකේ ෆ්රීකුඅන්සි එක ටියුන් කලානම් අගේට අහන්න පුළුවන්,

මමනම් අල්ලපු ගෙවල් තුන හතරටම සින්දු අහන්න දෙන්නේ ඔය විදියට තමයි
ඌට උඹ අහපු එක තේරුණේ නැද්ද මන්ද.. පෙට්ටිය පෙට්ටිය කියන්නෙ....
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ow ow ara umba haduwe nil ahasthale wage ekak anna eka :P Ado eka patta :rofl:
    ඒකේ වචන විතරයි මගේ
    මියුසික් සේරම වෙන එකෙක්ගේ
    ඌ දැන් ඉතාලි ඉන්නෙ
    රොවිය එක රීමික්ස් එකක් ගැහුව
    පස්සෙ දාල දෙන්නම්
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලස්සන ගීත අසමින් ඉද සැනහෙන්න
    නිදිබර රැයේ පාළුව දුරු කරලන්න
    බ්ලැකා සමග එක්වී ගී ඉල්ලන්න
    එළකිරි රේඩියෝවට දැන් ගොඩවන්න

    කොහොමද sasliit අයියා....
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ඒකේ වචන විතරයි මගේ
    මියුසික් සේරම වෙන එකෙක්ගේ
    ඌ දැන් ඉතාලි ඉන්නෙ
    රොවිය එක රීමික්ස් එකක් ගැහුව
    පස්සෙ දාල දෙන්නම්

    Mata hithuna galapenne nathi wachchana tikak thiyeddi :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං මට දෙන්නකො විශාරද අජිත් මුතුකුමාරණ මහත්තයා ගාල්ලෙ ෂෝ එකට ඇවිල්ලා කියපු සිංදුවක්.. :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අයියෝ මමත් රොෂාන්ගෙ සිංදුවක් ඉල්ලන්ඩ හිටියෙ....

    පුලුවන් නම් රොෂාන්ගෙ ඔයා නිසා හඬලා..... සිංදුව දීපන්කෝ............
     
    Status
    Not open for further replies.