2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Yanthan iwarai :P
Requests denna bari una ayata heta dennam :rolleyes: :D tharaha wenter epar harey?
Thanks ahagena hitiya hamotama and request karapu dedications deepu okkotama :D
නෑ මචන් උපරිමයි.. මේක එළකිරියන්ට කරනදෙයක්නේ.. ඒ නිසා.. ෆන් එකත් ආතල් එකත් තමා ඕන..
ඔයා ලෙසටම කලා උපරිමයි.. දන්නෙම නැතිව පැය ගානක් අපි මේකෙම රදවගත්ත..
100% ඔයා සාර්ථකයි.. ජයවේවා..!!! :yes::yes::yes:
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Yanthan iwarai :P
    Requests denna bari una ayata heta dennam :rolleyes: :D tharaha wenter epar harey?
    Thanks ahagena hitiya hamotama and request karapu dedications deepu okkotama :D

    ela ela :D Heta dennun aga kilipola yana dedications :rofl: Patta patta
    11.gif
    . Owwa record karapan :dull:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ලස්සන ගීත අසමින් ඉද සැනහෙන්න
    නිදිබර රැයේ පාළුව දුරු කරලන්න
    බ්ලැකා සමග එක්වී ගී ඉල්ලන්න
    එළකිරි රේඩියෝවට දැන් ගොඩවන්න

    බ්ලැකා ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එක වෙතටයි...
    අන්තර්ජාලයේ කොතෙකුත් රේඩියෝ වැඩසටහන් ඇතත්..
    එළකිරියන්ට එළකිරි රේඩියෝවක් ලබාදීම වෙනුවෙනුත්..
    පාළුව කාන්සිය මගහැරවා ගැනීමට විවිධත්වයෙන් යුත් ගීත ලබාදීම වෙනුවෙනුත්...
    විහිලු තහලු මධ්‍යයේ ලස්සනට නිවේදනය කරමින් නැවතත් එළකිරි රේඩියෝව ආරම්භ කිරීම වෙනුවෙනුත්..
    එළකිරි සාමාජිකයින් වන අප මෙසේ ඔබ සැමට හද පිරි ප්‍රණාමය පුදකරන්නෙමු...
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රේඩියෝ ටීම් එකත්
    ජී.ටී ඇතුළු එළකිරි ටීම් එකත්
    ආදරයෙන් මතක් කරනවා
    එළකිරි රේඩියෝ දිනෙන් දින ඉදිරියෙන් ඉදිරියටම වැජඹේවා

     
    Status
    Not open for further replies.