අනේ උඔ ආතල් එක කනාවා බන්
නිදි මත සින්දු දාන්නේ
අනික දැන් උඔ එන්නෙත් ගොඩක් වෙලාවකින්
අනේ රත්තනේ තව සින්දුවයි දෙකයි බලන්නේ
නිදි මත සින්දු දාන්නේ
අනික දැන් උඔ එන්නෙත් ගොඩක් වෙලාවකින්
අනේ රත්තනේ තව සින්දුවයි දෙකයි බලන්නේ
boot kanna oneda laththana thindu ahannamoko agi boot ekakwath kewada![]()

kauda horen aweපෙනෙන නොපෙනෙන දුරක ඉඳන්. නුඹ ඇවිත් මගෙ හිතට හොරෙන්

අනේ උඔ ආතල් එක කනාවා බන්
නිදි මත සින්දු දාන්නේ
අනික දැන් උඔ එන්නෙත් ගොඩක් වෙලාවකින්
අනේ රත්තනේ තව සින්දුවයි දෙකයි බලන්නේ
mata request kerenna onaaaaaaa "angamana sumana"![]()
![]()



අදත් මේක තියෙන බව අමතක උනා.......!!
![]()

mama hithuwe adiyak hambela kiyalaboot kanna oneda laththana thindu ahanna
kauda horen awe![]()

boot kanna oneda laththana thindu ahanna
kauda horen awe![]()

ඔය සිංදුව විතරක් නෙමෙයි මාලිංග අයියෙ පොරගෙ සිංදු හැම එකම වගේ පට්ට..
Ape skul eke ayya kenekne oke music aluthin gahala promote kale oya song eka...![]()

මොකද කියන්නෙ... බස් වලත් දාමුද එළකිරි රේඩියො....
![]()
අදහස නම් හොදයි..... ඒත් මේ රෑට බස් දුවන එකක් කියලෑ..... ඒත් අර බස් TV එකක් සෙට් කරලා, එලකිරි එකේ වීඩියෝ ටික දාන්න අදහසක් නම් තිබේ...... 

මටත් ඔය ටිකම තමයි


ඔව් එයා ඉතින් ඉස්සර ඉඳලම ජනප්රිය ගායකයෙක්නෙ. ටික කාලයක් අසනීප වෙලා සිංදු නොකියම හිටියනෙ.