2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අනේ උඔ ආතල් එක කනාවා බන්

    නිදි මත සින්දු දාන්නේ

    අනික දැන් උඔ එන්නෙත් ගොඩක් වෙලාවකින්

    අනේ රත්තනේ තව සින්දුවයි දෙකයි බලන්නේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002044A.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ උඔ ආතල් එක කනාවා බන්

    නිදි මත සින්දු දාන්නේ

    අනික දැන් උඔ එන්නෙත් ගොඩක් වෙලාවකින්

    අනේ රත්තනේ තව සින්දුවයි දෙකයි බලන්නේ

    00020537.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    ඔය සිංදුව විතරක් නෙමෙයි මාලිංග අයියෙ පොරගෙ සිංදු හැම එකම වගේ පට්ට..:yes:

    ඔව් එයා ඉතින් ඉස්සර ඉඳලම ජනප්‍රිය ගා‍යකයෙක්නෙ. ටික කාලයක් අසනීප වෙලා සිංදු නොකියම හිටියනෙ.

    Ape skul eke ayya kenekne oke music aluthin gahala promote kale oya song eka...:D

    එහෙම ද? කොහොම හරි හොඳට ජනප්‍රිය වුණා ඔය සිංදුව :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මොකද කියන්නෙ... බස් වලත් දාමුද එළකිරි රේඩියො....

    ;)

    :oo: අදහස නම් හොදයි..... ඒත් මේ රෑට බස් දුවන එකක් කියලෑ..... ඒත් අර බස් TV එකක් සෙට් කරලා, එලකිරි එකේ වීඩියෝ ටික දාන්න අදහසක් නම් තිබේ...... :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් එයා ඉතින් ඉස්සර ඉඳලම ජනප්‍රිය ගා‍යකයෙක්නෙ. ටික කාලයක් අසනීප වෙලා සිංදු නොකියම හිටියනෙ.

    ඇක්සිඩන්ට් එක්ක වෙලා නේද..?