Vcc සෙල් කරන තැනකින් අරන් verified කරගන්න![]()
Ekama PP ekata ebay seller account 2k link karoth awlda?
email 2k hadala link karanna yanne...

ඔය account එක ඩොන් ගල close කරාම එකේ තියෙන්න සල්ලි අලුතෙන් හදන account එකට ප්‍රදුර්බුත වෙන්නේ නෑmachan, mage PP account eka iye limit unata passe mama SL dialog bill ekak yewwa danne nethuwa...ada mehema letter ekak ewala..
Hello **************,
Our review is complete and we have restored your account.
According to our database, you currently using the Malaysian PayPal account
account to received funds.
However, we need you to close your current Malaysian PayPal account and
sign up for new account in Sri Lanka.
Here's how to close your account:
1. Go to the PayPal website and log in to your account.
2. Click "Profile" at the top of the page.
3. Click "My settings."
4. Click "Close account" beside "Account type."
5. Click "Continue."
6. Click "Close Account."
For the Terms and Conditions of the User Agreement, click the "Legal
Agreement" link at the bottom of any PayPal webpage and click "User
Agreement."
We appreciate your patience and thank you for your help in making PayPal
the safest and most trusted online payment solution.
Thanks,
PayPal
ithin mama mehema den acount eka close karala,sri lankan Account ekak heduwoth denata thiyena salli ganna beri weida?



ලගදි නම් බැලුවේ නෑදැන් HNB කාඩ් එකට සල්ලි විත්ඩ්‍රෝ කරාට වැටෙන්නේ නැද්ද? මම දැන් විත්ඩ්‍රො කරලා දවස් 10ක් විතර වෙනව.තාම සල්ලි නෑ
but එහෙම නැතුව ඇති මම හිටන්නේ 
ehema site ekak diyankoo
www.entropay.com
www.vcc-shops.com
www.buyvcconline.com
www.vccshop.net

dekama awlak naa USPS First kalin enawamama u.s seller kenekge shipping detais waladi me de dekke..
1). US $37.90 - USPS Priority Mail International
Between 11-15 business days Seller ships within 1 day after receiving cleared payment
2.) US $17.42 - USPS First Class Mail International
Varies for items shipped from an international location Seller ships within 1 day after receiving cleared payment .
**
Mea 'USPS First Class Mail International ' krama deka mokakda.
Machan 2veni ( $17.42 gana adu nisa) kramayata camarawak gennagattot awlak nedda? Sure da?

දැන් HNB කාඩ් එකට සල්ලි විත්ඩ්‍රෝ කරාට වැටෙන්නේ නැද්ද? මම දැන් විත්ඩ්‍රො කරලා දවස් 10ක් විතර වෙනව.තාම සල්ලි නෑ
ehema site ekak diyankoo
එහෙම කියනවා නේ බලන්න account එකේ දැන් අව්ලක් නැතුව restored කරලද කියල
එහෙම කරලා නම් paypal balance එක;
1. HNB card එකට withdraw කරන්න පුලුවන්ද බලන්න.
2.එහෙම බැරි නම් වෙන paypal account එකකට සල්ලි transfer කරන්න (paypal supported)
awlak naa karannaaccount එකේ දැන් අව්ලක් නැ..ඕපන් වෙනවා.. withdraw කරන්න පුලුවන් වගේ..මම ඔක්කොම සල්ලි ටික (75 $) එකපාර withdraw කරන්නද?

Sampath bank web card ekata withdraw karanna ba machanmachan sampath bank eke web card eken salli withdraw karanna baida?

මචං ප්‍රශ්නයක් තියෙනවා... දැන් අපි පේපෑල් එක ඩෙබිට් කාර්ඩ් එකට ලින්ක් කරහම අපි ඒකෙන් ගෙවනකොට අපේ bank account එකෙන් තව වැඩිපුර ගානක් කැපෙනවද..?

mama danna tharamin ow machan. Curruncy conversion fee kiyala ekak thiyenawa. Bankuwen oyage Rs. USD walata convert karanawata ganak kapa gannawa. eke theruma ohoma salli gewanakota $1 = Rs.132 ta wada wadiy. mama ahala thiyenawa $1 ethakota Rs.140 wage kiyala![]()

screen capture එකේ තියෙන step එකේ CONTINUE කියන එක ක්ලික් කරන්න මචන්. එතකොට තම පේපැල් කෝඩ් එක බැංකුවට එන්නේ පැය 48 කින්.
පේපැල් කෝඩ් එක එනකම් ඩොලර් $100 ක ගෙවීම් කරන්න පුළුවන් එකයි ඔයාට $1.78 ක ගෙවීමක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.