![]()
මචන් අද ගිහින් සල්ලි දෑම්මා, ඈයි මෙහෙම එන්නෙ ?
කොල් කරපුවහම කිව්ව රුපියල් 750ක් (Anuual Fee + Late Fee ) වෙබ් කාර්ඩ් එකට කපාගෙන කියලා
කපපු නිසා තව රුපියල් 100ක් විතර අඩුයි. පේපෑල් එකට අයේ කාර්ඩ් එක දන්න වෙයිද, කාර්ඩ් එක Disconnect කරලාද?
හෙට ගිහින් ඉතුරු දාපුවහම ගන්න පුලුවන් වෙයිද?
ලගදීම HNB වලට මාරු වෙනවා. අපි සල්ලි ගස් වලින් කඩන්නෙ නෑ නේ
නෑ මචන් card එක paypal එක්ක ලින්ක් කරලා තිබුන එකක් නම් සල්ලි නැති උන කියල card එක remove වෙන්නේ නෑ

ඔව් අඩු ගණන ආයේ card එකට දාල buy කරන්න පුළුවන්

දැන් වෙබ් card එක චාටෙර් HNB අව්ලක් නෑ


moko uba aluth thread danne nathuwa parana ewa bump koranne 

(


