2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇල්ෆ්‍රබට් එකේ A අකුරෙනුත් හොයන්නද හදන්නේ ඉස්සෙල්ලා කිව්වේ දෙකයි කියලා දැන් 3 ඊලට 26යි කියයි

    ඉන්ගිරීසි හෝඩිය හරියන්නෙ නැහැ බන්... සිංහල හෝඩිය ඕන වෙයි....
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    අඩෝ දීපන් සිංදු

    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    moko une allapu gedara nangiyata ube :love::love:
    Admin Mahathage yaluwekda danne ne:P
    eeke uba bayaida kollanta
    ඇයි මම උඹට කිව්වෙ බොල ගොඩ ගියා කියලා..:oo:
    දැන් ඒක තමා මගෙ ලව් එක..

    මොකා උනත් ඒ කෑගහන එකාගෙ කටහඩ නම් චාටර්..

    කොල්ලන්ට බය නෙමෙයි බං.. ඌ නිදාගෙනනේ හිටියෙ.. එක සැරේ උගෙ අම්මට කියාගෙ නැගිට්ටා ඌ.. ඔන්න ආයෙම නිදි..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේඩියෝ එකේ සද්දේ අඩු වැඩි වෙනවා නේද මූ අපෙන් උදව් ඉල්ලනවද මන්දා....
    ඌට මොකක් හරි කැත සීන් එකක් වෙනවා.. අපි නොදන්නවා උනාට..

    හිටපු ගමන් නවතිනවනෙ. ඒ වෙලේ නැවතිලනෙ තිබුණෙ. :D
    අන්න එහෙම සීන් එකක් නම් මගෙත් වෙනවා..:yes: