Cool Ebay Gadgets II

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machanz la man bid karala 30 kata mekak dinna pay karala genawoth awlak wateida
    meke haikaranna one okkoma parts tika thiyenawada??
    mCn1g-sNwSc7MdGd53po1AA.jpg


    menna link
    http://www.ebay.com/itm/230838143665?ssPageName=STRK:MEBIDX:IT&_trksid=p3984.m1426.l2649
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://www.ebay.com/itm/120894676233?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649#ht_500wt_969

    මචාල මම මෙ item එක ගත්තෙ ගිය මාසෙ 24 වෙනිද. මට තාම මෙ item එක ආවෙ නැහැ. මම sellerta සති දෙකකට කලින් contact කලාම ඌ සතියකට විතර පස්සෙ reply කරල තිබ්බ දැන් transit එකෙ තියෙන්නෙ තව ටික කාලෙකින් එයි කියල. නමුත් තාම අවෙ නැහැ. දන් දවස් 4කට විතර කලින් mail කලාට reply කරෙත් නැහැ. අදත් mail කලා. No reply. මම මොකද මචා කරන්නෙ.






    Carrier:USPS
    Status:ACCEPTEDIN TRANSITDELIVERED
    Processed through USPS Sort Facility
    2012-07-25, 18:09:00, LOS ANGELES, CA 90009

    Depart USPS Sort Facility
    2012-07-25, 00:00:00, LOS ANGELES, CA 90009

    Processed through USPS Sort Facility
    2012-07-24, 19:53:00, ANAHEIM, CA 92899

    Dispatched to Sort Facility
    2012-07-24, 18:46:00, ANAHEIM, CA 92817
     
    Last edited:

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මචන්ලා පොඩි උදව්වක් ඔනා,
    http://myworld.ebay.com/sinceritytrading/&_trksid=p3984.m1497.l2754
    මේකාගේ බඩු ලංකාවට එන්න කොච්චර කල් යනවාද? මම pay කලේ අගෝ 7 ship කරලා තියෙන්නේ අගෝ 9 , අද අගෝ 22 . තාම ආවේ නෑනේ. කලින් දාපු එකක් නම් දවස් 5න් ආවා. මම සෙලර්ට මේල් එකක් දැම්මා තාම උත්තරයක් නෑ. හොද කොල්ලො වගේ පොඩි හෙල්ප් එකක් දිපල්ලා
     
    Status
    Not open for further replies.