BEST INTERNET SERVICE PROVIDER IN SRI LANKA!!!(mobile broadband)

What do you think???


  • Total voters
    58

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    උඹලා මොකද හිතන්නේ ?

    හේතුවත් කියමු බලන්න...
    වඩා වාසිදායක කියලා හිතන්නේ මොකක්ද?
    උඹලා පාවිච්චි කරන පැකේජ් වල විස්තරත් දාමු බලන්න.
    (ඩේටා කැපෑසිටි,රෙන්ටල් වගේ විස්තර..)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මොබිටෙල් හොදඉ මචන්... ඩයලොගුත් අවුලක් නෑ.. දෙකම එකම ස්පීඩ් !!!
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mama ADSL.eth dialog KBB 50 prepaid package eka use karanawa.ra 2 edan 4 wenakan dala 4gb withara download karanawa.enisa dialog hodi:D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    0.jpg
    11111.jpg
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හැමෝගෙම කමෙන්ට්ස් වලට ස්තුතියි.
    අනිත් අයත් අදහස් දක්වලා යන්න...
    :D
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    man giya mase gaththa mobitel 1GB ekak offer ekakin..
    rental eka rs 240/=
    1Mbps max speed enawa reta..normal speed enawa 600-800Kbps
    denata awulak nam na
    :D