Best Beer in Sri Lanka

උඹලා ලංකාවේ බීලා තියන හොදම බියර් එක මොකක්ද? What is the best beer you have ever drunk in Sri Lanka?

  • Lion Larger Beer

    Votes: 28 19.4%
  • Carlsberg Beer

    Votes: 35 24.3%
  • Lion Stout Beer

    Votes: 13 9.0%
  • GB

    Votes: 7 4.9%
  • Lion Strong

    Votes: 33 22.9%
  • Tiger Black

    Votes: 32 22.2%
  • Carlsberg Special Brew

    Votes: 34 23.6%
  • Ryder’s Wild Apple

    Votes: 8 5.6%
  • Sando Power Extra Strong

    Votes: 3 2.1%
  • Anchor Strong

    Votes: 9 6.3%

  • Total voters
    144

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Mosi.png


    2012 සැම්බිය ඉන්නකොට බිව්වේ මේක, මාරම කොලිටි, වදින්නේ නැති නිසා බියර් 8ක් ගහනවා. පොඩි බෝතල් විතරයි තියෙන්නේ, එහෙ නයිට් ක්ලබ් වලට එන්ට්‍රෙන්ස් ෆී ගන්නේ නැහැ, බියර් ගානත් එකයි, ක්ලබ් එකේ ඉන්න ලස්සන කෙල්ලෙක් ගාවට ගිහිල්ල බියර් එකක් අරන් දෙන්නද අහල ඒකී එක්ක එළිවෙනකන් බොනවා, නටනවා, උන්ගේ ක්ලබ් වල දාන සින්දුත් පට්ට.

    මේ ඒ කාලේ හිට් වෙච්ච සිංදු කීපයක්



     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම ආසම Tsingtao beer එකට. සුපිරි ටේස්ට් එකක් තියෙන්නේ. ලෝකෙන් වැඩිපුරම සෙල් වෙන බියර් එකක්..ඕක නැත්නම් bavaria 8.9 එකේ extream එක බොනවා 10% alc. එහෙමත් නැති උනොත් heineken තමයි...ලංකාවේ නම් කාස්බර්ග් ස්පෙශල් තමා.. ස්ට්‍රෝං නම් සෙම එනවා
    D4F77263-596C-4705-BC88-B96296EEF0C8.jpeg
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    බියර් සෙට් වෙන්නේ නැ. බියර් වල තියෙන කැලරි ගානට හරියන්න වදින්නේ නැ.
    ගොඩක් වෙලාවට vat9 එකකට වයිල්ඩ් apple සැන්ඩි කරලා ගහනවා. ටෙස්ට් එකත් හොදයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,071
    113
    සේදවත්ත
    සැන්ඩෝ සැන්ඩෝ සැන්ඩෝ ❤ එකයි කෙහෙල් දල්ලේ ඔතපු ඇඹිලිපිටිය එක්ස්ප්‍රස් එකයි