ee beer newey ban kasippuහානේ.... කෝ රෝයල් සකේ!!!!!
ee beer newey ban kasippuහානේ.... කෝ රෝයල් සකේ!!!!!
Aniwa machan.. set wela kaiyak gahamu....Sudu covid scene eka tikak adu unama tikak sappayam wemu


![]()
මේක බීල නැද්ද කවුරුවත්?? මරු
ඇපල් එකනම් තනිකර කසිප්පු.. අමුතු ලල් එකක් තියෙන්නේ මේකෙ... අනිත් එක ජින්ජර් නිසා වැඩිය ගඳක් එන්නේ නෑ. ඒක නිසා වාසි..මට නන් ෆ්ලෙවර්ඩ් ඒවා ඈක්ක
ඕකයි තව වල් ඇපල් එකයි
හරියන්නෙ නෑ බන්