මචන්ලා plzz මට උදව්වක් කරන්න ඔනා.මේකේ ඉන්නවානේ laptop & games කාපර් ලා.. මට කියපන්කෝ Radion HD 7670m V.g.a එක ගෑන. අනිත් එක මොකද්ද මේ dedicated graphics card කියන්නේ..
Nvidia GT 525 එක්ක බලන කොට මේ VGA එක හොදද??
i7 3rd gen 2.2GHZ ,8gb ddr3 RAM , Radion HD 7670m V.g.a (dell inspiron)
ඕන්න ඔක තමා ගන්න ඉන්නේ. Games වලටත් එක්කම තමයි.. top gamesගහන්න පුලුවන්ද? ඔය ගානට ලාබද පාඩුද?
මේවා ගෑන දන්න පින්වතෙක් ඉන්නවානම් කියන්න..