laptop VGA(Radion HD 7670)

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මචන්ලා plzz මට උදව්වක් කරන්න ඔනා.මේකේ ඉන්නවානේ laptop & games කාපර් ලා.. මට කියපන්කෝ Radion HD 7670m V.g.a එක ගෑන. අනිත් එක මොකද්ද මේ dedicated graphics card කියන්නේ..
    Nvidia GT 525 එක්ක බලන කොට මේ VGA එක හොදද??

    i7 3rd gen 2.2GHZ ,8gb ddr3 RAM , Radion HD 7670m V.g.a (dell inspiron)
    ඕන්න ඔක තමා ගන්න ඉන්නේ. Games වලටත් එක්කම තමයි.. top gamesගහන්න පුලුවන්ද? ඔය ගානට ලාබද පාඩුද?:confused:


    මේවා ගෑන දන්න පින්වතෙක් ඉන්නවානම් කියන්න.. :rofl:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oka patta machan mage langa thiyenne GT525 M eka eketh mama NFS hot persuit ehema gahanawa ful graphics (ekanam echchara supiri game ekak newei thamai) eth machan mama danna widihata GT525 M kiyane gaming card ekak newei eth Radion HD 7670m kiyanne gaming card ekak e nisa GT525 M ekata wada eka hondai aniwaryen .man andurana ekek oye VGA eke NFS run play karalu full graphics daala kisi aulak nathuwa.lap eka rath wena ekanam wenawa e nisa cooling pad ekak use karana echcharai normal games walatanam oka niyamai ..HIgh End gana nodanimi
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන්ලා plzz මට උදව්වක් කරන්න ඔනා.මේකේ ඉන්නවානේ laptop & games කාපර් ලා.. මට කියපන්කෝ Radion HD 7670m V.g.a එක ගෑන. අනිත් එක මොකද්ද මේ dedicated graphics card කියන්නේ..
    Nvidia GT 525 එක්ක බලන කොට මේ VGA එක හොදද??

    i7 3rd gen 2.2GHZ ,8gb ddr3 RAM , Radion HD 7670m V.g.a (dell inspiron)
    ඕන්න ඔක තමා ගන්න ඉන්නේ. Games වලටත් එක්කම තමයි.. top gamesගහන්න පුලුවන්ද? ඔය ගානට ලාබද පාඩුද?:confused:


    මේවා ගෑන දන්න පින්වතෙක් ඉන්නවානම් කියන්න.. :rofl:

    Radion newe Radeon !!, aaah hondai !!! HD graphics mage thiyenne okata wediya suttak + or - den ewilla thiyana games hema ekakma gahanne full graphics dala, kisi awulak ne!!!

    Dedicated - 1GB kiyamu 1GB memory ekata thaniyen thiyanawa

    Shared - 1GB kiuwahama RAM eken share wenne !! :rolleyes:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Dedicated Graphic Card කියලා එකක් නෑ. Dedicated Memory කියලා එකක් තමයි තියෙන්නේ.
    මම හිතන්නේ ඔයා අදහස් කරන්නේ Separate Graphic Card ගැන වෙන්න ඇති. කොහොම හරි Dedicated Memory එකේ තේරුම GPU එකට අවශ්‍යය කරන Memory එක Graphic Card එකෙන්ම ගන්නවා කියන එකයි, Shared Memory එකෙන් කරන්නේ (Dedicated එකේ අනෙක් එක) තමන්ගේ Computer එකේ System Memory එකෙන් GPU එකට අවශ්‍යය කරන Memory එක ගන්න එකයි. එතකොට System එකේ Memory එකේ Usable Size එක අඩුවෙන නිසා තව වැඩිපුර RAM ඕන වෙනවා (RAM = System Memory = Random Access Memory). අනෙක් එක තමයි RAM එකයි GPU එක අතර දුර වැඩි නිසා GPU එකෙන් Process වෙන Data ටික වෙලාවක් යනවා RAM එකට එන්න එතකොට Performance එකේ පොඩි අඩුවීමක් වෙනවා මේක ගොඩක් වෙලාවට බලපාන්නේ Computers Games වල Frame Rate එකටයි.
     

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    well that's not bad but if u want to play latest games with over 30fps then gtx560m is a better choice but bit expensive other than that gtx460m,hd6870m,7770m