ඇයි අපි එන්න හොඳ නැද්ද? එපානම් කියන්න ඉතින්



Yako. MAge kella USA edan EK Radio ahagena enne. Ayawai mawai dennawama akathu karapan elaga song akata.



මම යන්නම් දැන් හොදටම පරක්කුයි හෙට වැඩට යන්නත් වෙනවා.
උඹලා ඉවර කරන්නම් ඉවර කරන්නම් කිව්වාට මේ මගුල ඉවර කරන්නෙත් නෑ,
එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා .
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


ne ne....
kalin enna epai set wennaaa...![]()



චන්ද්‍රලේඛා අවුලෙන් වගේ නේ ඉන්නේ..
එයා හිතනවා ඇති..
දැන් මුං එකෙක්වත් මගේ දිහා බලන්නේ නෑ..
ඔක්කොම බලන්නේ මුං දෙන්නා දිහා..

කලින් එන්න විදියක් තිබ්බේ නෑ බන්, කෙල්ලෙක් එකක් වලියක් ඇදගෙන හිටියේ, ඊට පස්සේ මගේ නවල් එක ලීව, පුළුවන් උන වෙලාවේ තමයි ආවේ, හැබයි මන් රේඩියෝ එක අහන් ඉන්නේ අයි පී එක ලින්ක් කරගෙන![]()

අපිත් තාම ඉන්නවා ... මල්ලී
ඔයා නිසා හඩලා මගේ ඇසුත් රිදිලා සිංදුව දෙන්නකෝ...........
අවුලක් නැ නේ !

උඹ මොකටද මල්ලියෙක් නිසා අඩන්න ගියේ? අනේ මන්ද එක එකා නරක වෙනවා, මෙහෙම ගියොත් මොකෙන් මොකක් වෙයිද මන්ද ලංකාවට