2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    :rolleyes: දාපං කෝ ෆොටෝ එකක් මේකේ :P

    579915_10151028382919962_1464091669_n.jpg
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වම්බටු වම්බටු
    වම්බටු වම්බටු
    වම්බටු වම්බටු
    වම්බටු තිත්බටු..

    brinjal_long_v011.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉල්ලුව එක සින්දුවක් දුන්නේ නෑනේ අෆ්ෆා, BLACKLIST_MEMBER ගෙන් ඉල්ලුව එක ෂෝ එකට පස්සෙනම් දුන්න කියල ආරංචි උනා,

    උඹට පුලුවන්නම් ඔන්න ඔහේ මෙන්න මේ සිදුව හොයාගන්න පුලුවන්නම් දීපන්, "ලලක්කා"

    එකතු කරගන්නවා ලෝකේ ඉන්න සේරම ලලක්කල ටිකයි උන් ගාවට යන මෝඩ පිරිමි ටිකයි


    http://mp3download.ws/mp3-download/Lalakka/
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මම යන්නම් දැන් හොදටම පරක්කුයි හෙට වැඩට යන්නත් වෙනවා.
    උඹලා ඉවර කරන්නම් ඉවර කරන්නම් කිව්වාට මේ මගුල ඉවර කරන්නෙත් නෑ,
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා .
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    ah ela ela...gud nt....hetath set wemuuu...:D:D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    චන්ද්‍රලේඛා අවුලෙන් වගේ නේ ඉන්නේ..

    එයා හිතනවා ඇති..

    දැන් මුං එකෙක්වත් මගේ දිහා බලන්නේ නෑ..
    ඔක්කොම බලන්නේ මුං දෙන්නා දිහා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ne ne....;):D
    kalin enna epai set wennaaa...:rofl:

    කලින් එන්න විදියක් තිබ්බේ නෑ බන්, කෙල්ලෙක් එකක් වලියක් ඇදගෙන හිටියේ, ඊට පස්සේ මගේ නවල් එක ලීව, පුළුවන් උන වෙලාවේ තමයි ආවේ, හැබයි මන් රේඩියෝ එක අහන් ඉන්නේ අයි පී එක ලින්ක් කරගෙන:yes::yes::yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    චන්ද්‍රලේඛා අවුලෙන් වගේ නේ ඉන්නේ..

    එයා හිතනවා ඇති..

    දැන් මුං එකෙක්වත් මගේ දිහා බලන්නේ නෑ..
    ඔක්කොම බලන්නේ මුං දෙන්නා දිහා..

    ekanan eththa...godak photo wala man oka dekka...:yes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අපිත් තාම ඉන්නවා ... මල්ලී :yes:
    ඔයා නිසා හඩලා මගේ ඇසුත් රිදිලා සිංදුව දෙන්නකෝ........... :P
    අවුලක් නැ නේ !:rolleyes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    කලින් එන්න විදියක් තිබ්බේ නෑ බන්, කෙල්ලෙක් එකක් වලියක් ඇදගෙන හිටියේ, ඊට පස්සේ මගේ නවල් එක ලීව, පුළුවන් උන වෙලාවේ තමයි ආවේ, හැබයි මන් රේඩියෝ එක අහන් ඉන්නේ අයි පී එක ලින්ක් කරගෙන:yes::yes::yes:

    waliyata moko une?:shocked:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපිත් තාම ඉන්නවා ... මල්ලී :yes:
    ඔයා නිසා හඩලා මගේ ඇසුත් රිදිලා සිංදුව දෙන්නකෝ........... :P
    අවුලක් නැ නේ !:rolleyes:

    :rolleyes::rolleyes: උඹ මොකටද මල්ලියෙක් නිසා අඩන්න ගියේ? අනේ මන්ද එක එකා නරක වෙනවා, මෙහෙම ගියොත් මොකෙන් මොකක් වෙයිද මන්ද ලංකාවට
     
    Status
    Not open for further replies.