My new Car!! Birthday gift

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    niymai machn uba godak pin karala ati ubata aurudu 20di oya wage car ekak hambenna:yes:

    oya wage ekak edagena giyat sapai ban:love:
    mata deepanko ara kalu pata cab eka
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    පට්ට ඕයි.. :) BMW :love:
    උබට උපන්දින තෑගිවලට කාර්ද දෙන්නේ බන්ස්
    අපිට බුල්ටො එකක්වත් හම්බුවෙන්නේ නෑ ආසාවටවත්.. :lol:

    :P:PEkenma ekenma......
    4.gif
    4.gif
    4.gif
    4.gif
    BTw,nice car machn....Parissamen Drive karapan...
    11.gif
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Wish You Very Happy Birthday

    ඔයාට මේවගේ birth day gift එකක් ලැබුන එක ගැන මට අවන්කවම සන්තොසයි. හැබැයි 12,000,000 වියදන් කරල ඔයාට ඔය ලැබුනු සන්තොසයට වඩා දස දහස් ගුණයක් වැඩි ස්න්තොසයක් ඔයාට ගන්න තිබුන Colombo National Hospital එකේ bypass surgery එකක් කරගන්න සල්ලි නැතුව waiting list එකෙ ඉන්න 10 දෙනෙකුට රු ලක්ශ 5 ගානෙ වියදම් කරල Nawaloka Hospital එකෙන් bypass එක කරල දුන්න නම්, ඔය list එකේ ඉන්න ගොඩක් අයට අවුරුද්දකටත් එහා දවස් තමයි දීල තියෙන්නෙ ඒකෙනුත් තමුන්ගෙ surgeery එක කරන දවස් එනකන් ජීවත් වෙන්නෙ ටික දෙනයි. :(

    ඔයාගෙ 20 වෙනි birthday එකට 'සුබ උපන්දිනක් වේවා' කියල විශ් කරනව ඒ වගෙම ඔයාගෙ 21 වෙනි birthday එකට මම කිව්ව වගෙ හැමදාටම මතක් වෙන විශාල සතුටක් ගෙන දෙන පින් කමක් කිරීමට ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනව
    :yes:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions

    Peradeniya hospital eake lamayek ta hadissi operation eakakate 2lakz dunna .... Aranchi una eake boruwak kiyela.... Mehema weddi ayeth udaw karanna hithenewa da machan..... Ny way thankz machan