පට්ට ඕයි..BMW
උබට උපන්දින තෑගිවලට කාර්ද දෙන්නේ බන්ස්
අපිට බුල්ටො එකක්වත් හම්බුවෙන්නේ නෑ ආසාවටවත්..![]()

Ekenma ekenma......


mbata mona karda ban gameh kukula
4 cylinder BMW?? LMAO. Ape ballatath tiyenawa V6 ekak.

nodakinmbata mona karda ban gameh kukula
4 cylinder BMW?? LMAO. Ape ballatath tiyenawa V6 ekak.

ඔයාට මේවගේ birth day gift එකක් ලැබුන එක ගැන මට අවන්කවම සන්තොසයි. හැබැයි 12,000,000 වියදන් කරල ඔයාට ඔය ලැබුනු සන්තොසයට වඩා දස දහස් ගුණයක් වැඩි ස්න්තොසයක් ඔයාට ගන්න තිබුන Colombo National Hospital එකේ bypass surgery එකක් කරගන්න සල්ලි නැතුව waiting list එකෙ ඉන්න 10 දෙනෙකුට රු ලක්ශ 5 ගානෙ වියදම් කරල Nawaloka Hospital එකෙන් bypass එක කරල දුන්න නම්, ඔය list එකේ ඉන්න ගොඩක් අයට අවුරුද්දකටත් එහා දවස් තමයි දීල තියෙන්නෙ ඒකෙනුත් තමුන්ගෙ surgeery එක කරන දවස් එනකන් ජීවත් වෙන්නෙ ටික දෙනයි.
ඔයාගෙ 20 වෙනි birthday එකට 'සුබ උපන්දිනක් වේවා' කියල විශ් කරනව ඒ වගෙම ඔයාගෙ 21 වෙනි birthday එකට මම කිව්ව වගෙ හැමදාටම මතක් වෙන විශාල සතුටක් ගෙන දෙන පින් කමක් කිරීමට ලැබේවා කියලත් ප්රාර්තනා කරනව