මහා රහතුන් වැඩි මග ඔස්සේ.... (සම්පූර්ණ ලිපි පෙ

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මහා රහතුන් වැඩි මග ඔස්සේ.... (සම්පූර්ණ ලිපි පෙ

    මෙන්න ගත්තු බ්ලොග් එක.
    http://cybersihina.blogspot.com/2012/04/blog-post.html
    මුලින්ම මේ ලිපි සියල්ලම එකට එකතු කල මෙම බ්ලොග් එක ලියන කෙනාට සියලුම ගෛෟව්රව හිමිවිය යුතුය.

    මහා රහතුන් වැඩි මග ඔස්සේ... මේ කියන ත්‍රෙඩ් එක මීට කලිනුත් එලකිරියෙ යාලුවෙක් දාල තිබුනා. නමුත් ලිපි 11 ක් විතරයි ඒකෙ තිබුනෙ. ඉතින් එලකිරියෙ ඉන්න බෞද්ධයන්ට සමහරවිට රිවිර අරගෙන කියවන්න වෙලාවක් නැතුව ඇති. මටත් උනේ ඒකම තමයි. පලවෙනි ලිපි 11 ම කලින් එලකරි යාලුවට පිංසිද්ධ වෙන්න කියෙව්වා. ඉතිරි ටික කිවවන් ආස උනත් ලැබුනෙ නෑ. ඉතින් හැමොටම බලන්න අද එලකිරියට දාන්නම්. රීපෝස්ට් උනොත් සමාවෙන්න.

    maharahathunwedimagaoss.jpg

    මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්,
    නිවන් මග පුරන, 'දක්‍ෂ',
    ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය
    උපකාරයක්‌ම වේවා!
    ශක්‌තියක්‌ම වේවා!
    මාර්ගයක්‌ම වේවා!
    තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!
    අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!
    අනුනටද අනුකම්පා කෙරේවා!
    වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!
    මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා!
    තමා තමාටම පිහිටකොට ගනිත්වා..
    යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.!


    පළමු අර්ධය

    ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න
    http://www.divaina.com/2011/05/22/feature04.html
    ගිහිවත
    http://www.divaina.com/2011/05/29/feature08.html
    ඔබ මාරයාව තැතිගන්වන්න...
    http://www.divaina.com/2011/06/05/feature05.html
    අන්තිමයා වීම අගනේය...
    http://www.divaina.com/2011/06/12/feature02.html
    මාරයාගේ පළඳනාව
    http://www.divaina.com/2011/06/19/feature07.html
    හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌
    http://www.divaina.com/2011/07/03/feature01.html
    මාර ප්‍රතිපදාව
    http://www.divaina.com/2011/07/10/feature03.html
    කුසගින්නද ආශිර්වාදයකි!
    http://www.divaina.com/2011/07/17/feature07.html
    සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාව යනු...
    http://www.divaina.com/2011/07/24/feature04.html
    පරණ පුරුදු
    http://www.divaina.com/2011/07/31/feature07.html
    ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම්...
    http://www.divaina.com/2011/08/07/feature01.html
    දුක්‌ දෙන මිතුරා
    http://www.divaina.com/2011/08/14/feature14.html
    ඔබ වන්න පිරිත් පොත
    http://www.divaina.com/2011/08/21/feature06.html
    සැබෑ සිහියෙන් උපනා විනය වේ මැයි අගනා
    http://www.divaina.com/2011/08/28/feature02.html
    පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක්
    http://www.divaina.com/2011/09/04/feature05.html

    දෙවන අර්ධය

    බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න
    http://www.divaina.com/2011/09/11/feature05.html
    රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය
    http://www.divaina.com/2011/09/18/feature07.html
    කය දුවවා වැඩක්‌ වේද සිත නතර කරනු බැරිනම්
    http://www.divaina.com/2011/09/25/feature05.html
    ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න
    http://www.divaina.com/2011/10/02/feature05.html
    බ්‍රොයිලර් ජීවිතය
    http://www.divaina.com/2011/10/09/feature04.html
    බ්‍රොයිලර් ජීවිතය II
    http://www.divaina.com/2011/10/16/feature04.html
    සයුරු සැපෙහි වේ මේ සා දෝසා
    http://www.divaina.com/2011/10/23/feature04.html
    ප්‍රේත ලෝකයේ මනාලිය
    (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)
    http://www.divaina.com/2011/10/30/feature04.html
    දැවෙන සමක්‌-නිවෙන මගක්‌
    http://www.divaina.com/2011/11/06/feature14.html
    නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි
    http://www.divaina.com/2011/11/13/feature13.html
    කුලියට ගත් එළිය කුමට........?
    http://www.divaina.com/2011/11/20/feature03.html
    අවසාන මෙහෙයුම
    http://www.divaina.com/2011/11/27/feature05.html
    මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි
    http://www.divaina.com/2011/12/04/feature16.html
    අනේ ඔබ එවන් පාලකයකු වේ නම්...
    http://www.divaina.com/2011/12/11/feature04.html
    මෙන්න ලොව සුන්දරම වචන පෙළ
    http://www.divaina.com/2011/12/18/feature08.html
    ඇත් සවිය පරදන අතහැරීමේ අවිය
    http://www.divaina.com/2011/12/25/feature12.html
    හිංසාවේ රාත්‍රිය
    http://www.divaina.com/2012/01/01/feature07.html
    බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න
    http://www.divaina.com/2012/01/08/feature05.html
    දෙවියන්ද වඳින පින් බිමයි මේ.....
    http://www.divaina.com/2012/01/15/feature02.html
    දිව්‍ය තලවල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ?
    http://www.divaina.com/2012/01/22/feature07.html
    අභියෝගය අවබෝධයක්‌ කරගන්න
    http://www.divaina.com/2012/01/29/feature04.html
    ගමන ඉවරත් නොමැති යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිති
    ඔබත් ඔරලෝසු කටුවක්‌ද?
    http://www.divaina.com/2012/02/05/feature06.html
    නාලාගිරි අදත් වඩියි
    http://www.divaina.com/2012/02/12/feature07.html
    මහ රහතුන් වැඩි මග ඔස්‌සේ දිව්‍ය ලෝකෙ සැපයි... ඒත්?
    http://www.divaina.com/2012/02/19/feature05.html
    මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න
    http://www.divaina.com/2012/02/26/feature02.html
    යක්‍ෂයා නොව ධර්මය දකින්න
    http://www.divaina.com/2012/03/04/feature07.html
    හොඳ තැන් සොයමින් යනවා වෙනුවට...
    http://www.divaina.com/2012/03/11/feature07.html
    සිහියෙන් බලන්න... දහම ඔබ අසලමය
    http://www.divaina.com/2012/03/18/feature04.html
    අපායේ උපතක්‌
    http://www.divaina.com/2012/03/25/feature04.html
    ආශාවේ වියරුව - කැමැත්තේ මරලතෝනිය
    http://www.divaina.com/2012/04/01/feature05.html
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බොහොම ස්තුතියි මචං..
    පස්සෙ එකින් එක කියවන්න ඕන..

    අනිවා කියවන්න යාලුවා. මමත් 11 ක් කියවල නැවතුනා. ආයෙමත් ඉතුරුටික කියවනවා දිගටම.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් පින් යාළුවා.
    මමත් දැක්ක මේ ගැන මීට කලින් ත්‍රෙඩ් එකක් යනවා. කොහොම උනත් මේවා වැඩි වෙන්නේ නෑ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් පින් යාළුවා.
    මමත් දැක්ක මේ ගැන මීට කලින් ත්‍රෙඩ් එකක් යනවා. කොහොම උනත් මේවා වැඩි වෙන්නේ නෑ.

    ඔව් තිබුනා එයා ලිපි 11 ක් දාල තිබුනා. ඒ සේරම කියෙව්වා මචන්. පිලුවන් හැමොටම මේක බෙදා හරින්න.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නියම පොතක් මචං
    මං ඕක කියෙව්වා මාස 2කට විතර කලින්
    අනිවා හැමෝම කියවන්න ඕනි පොතක්
    6+
     
    • Like
    Reactions: Mr:Virus