බහුවර්ණ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [B]නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.[/B]

    [INDENT]1.දුමින්ද සිල්වා මහතා ලංකාවට එන්නට මස දෙකක්වත් යන බවට ඔහුගේ නීතිත්න්යවරයා අධිකරණයට කිවේය. ඒ අනුව,
    1.ජනාදිපතිතුමා තව මස දෙකක් රෝහල් බිල් ගෙවනු ඇත.
    2.හිරුනික ඇත්තටම බය නැද්ද කියල බලාගන්න වෙන්නේ තව මස දෙකකින්.
    3.උපන් රට හැටියට මිනිහගේ මතකයේ තියෙන්නේ ස්වාසිලන්තය.
    4.මොලේ ශල්‍යකර්මය සුවපත් වෙන්න මාස දෙකක්වත් යාවි.

    2.සිෂෙල්ස් ජනදිපතිගේ ගේ ලංකා සංචාරය ,
    1.ලාංකිකයන් හැටියට අපිට ආඩම්බරයක්.
    2.වනචාරී රජෙක් අව .ගිය .දැන් තවත් එකෙක් .
    3.මොකෙක්හරි එකෙක් එක්ක පොටෝ ගහන්න අපේ ලොක්කත් දත මැදගෙන.
    4.රජතුමා ටීවී එකේ මෙගා බලබලා ඉන්න එකේ මොකෙක් හරි එක්ක කතා කරන්නවත් හම්බවෙනවනේ

    3.ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වෙන පරිදි විශ්ව විද්‍යාල වස දැම්මේය.මේ පියවරෙන් පෙනෙන්නේ.
    1.බණ්ඩාගේ මොලේ පිහිට තියන තැන.
    2 බණ්ඩාගේත් ලොක්කගේ ත් මොලය පිහිට ඇති තැන්ය.
    3.අර්බුදය විසදන්න ආණ්ඩුවට උවමනාවක් නැති බව.
    4.විශ්ව විද්‍යාල වාහන විදිහට බණ්ඩාගේ කටත් වහගත්තොත් හොද බව.

    4.කොටස් වෙලදපොලයනු.

    1.පව්ලේ හෙන්චය්යන්ගේ සුදු පිටිය.
    2.පව්ලේ කළු සල්ලි සුදු කරන තැන.
    3.රටේ වෙළදාමට අදාල වැදගත් ස්ථානයකි.
    4.මහින්ද චින්තනය ක්‍රියාත්මක වන පරාදීසයකි.

    5.ලංකාවේ විදේශ ඇමති යනු,
    1.ජි.එල් පිරිස් මහතය.
    2.මල් බේබිගේ අබිත්තට කියන තවත් නමක්.
    3.අපුෂ්ඨ වංශිකයන්ගේ වර්තමාන ස්වරුපය.
    4.දෙන දෙයක් ක කියන දෙයක් කරගෙන සිටීම.

    6.කටුගේ හොරකම සම්බන්දයෙන් මත්කුඩු පාවිච්චිකරන්නෙකු අත්තදන්ගුවට ගෙන තිබේ.
    මෙඉන් පැහැදිලි වන්නේ,

    1.රජතුමා හොරකමට ගෑවිල නැති බව.
    2.මත්කුඩු පාවිච්චි කරන්නන් රජ වැඩකාරයෝ බව.
    3.මිට කුඩඩ ලග,කඩුව රජු ලග.
    4.පොලිසිය ලොක්ක බේරගන්න හදන්නේ.

    7.ස්වාසිලන්තයේ රජතුමා ගෙදර ගිහින් කියන්න වඩාත්ම ඉඩ ඇත්තේ,
    මින් කුමක්ද.

    1.අපි වගේ කබ්බෝ තම කොහෙත් රටවල් පාලනය කරන්නේ.
    2.මට හොදට සැලකුව.
    3.මීලග රීද් උත්සවයට මැන්ටත් අරදනාකරන්න කියල මට කිව්වා.
    4.අවුරුද්දකට රජකම මාරු කරගනිමුද කියල හොරෙන් ඇහුව.

    8.UNP Z score අර්බුදය විසදන්න කියල උද්ගෝෂණ කලේ

    1.අඩුවෙලා තියෙන්නේ උසස්පෙළ චන්ද විතරක් නිසා.
    2.ආණ්ඩුව අසමත් නිසා.
    3.නිකන් ඉන්නවට වැඩ හොද නිසා.
    4.උන්ගේ උද්ගොෂනෙට එලේවල් ඒවුනත් ඒවි කියල හිතපු නිසා.

    9.මේ දිනවල පැවැත්වෙන කපිල වස්තුපුර ධාතු ප්‍රදර්ශනය

    1.ආණ්ඩුවේ බොදු බැතිය මනාවට ප්‍රකට කරන්නක්.
    2.සෙනසුරු මාරුවට දාතු පෙන්වීම හොද නිසා.
    3. ආණ්ඩුවට දාතු පෙන්නලා අට කුඩු කරන බව.
    4.කම්බහොරුන්ගේ අවසාන නවතන ආගම බව.

    10.ශ්‍රී ලංකාවේ ජනරජය හැදින්වීමට සුදුසු වන්නේ, මින් කුමක්ද
    1.රාජපක්ෂලාගේ ඇපල්වත්ත.
    2.ඉන්දියන් සාගරයේ මුතු ඇටය.
    3.ආඩම්බරකාර තාත්තගේ අනාථ නිවාසය.
    4.සංවේදී නායකයාගේ පව්ලේ බුදලය.
    [/INDENT]
    නිවැරදි පිළිතුරු
    ඔබේ පිළිතුරු වැරදිනම් නිවැරදි කරගන්න
    1.4
    2.1
    3.3
    4.3
    5.1
    6.2
    7.2
    8.2
    9.1
    10.2
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    7.ස්වාසිලන්තයේ රජතුමා ගෙදර ගිහින් කියන්න වඩාත්ම ඉඩ ඇත්තේ,
    මින් කුමක්ද.

    අපි වගේ කබ්බෝ තම කොහෙත් රටවල් පාලනය කරන්නේ.

    :lol::lol::lol::lol: Rep +++
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා දැනටමත් offline වීමට ආසන්නතම හේතුව විය හැක්කේ.

    1.සුදු පැහැති වෑන් රථයකින් නිල සංචාරයක් සඳහා අවස්තාව උදාවීම.
    2.නිවැරදි පිළිතුරු ලබාදුන් අයගේ Z-score එක ගණනය කිරීමට යෑම.
    3.ඉන්දියාවට විදුලිය සැපයීම නිසා රට තුල ඇතිවන විදුලිය බිඳවැටීමක්.
    4.බහුවරණ යන වචනය දැක කුපිතවූ උසස් පෙළ සිසුනගේ පහරකෑමට ලක්වීම.
     
    • Like
    Reactions: MihiCherub

    මේකනම් පට්ට
    :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    super....

    Maxxaa:lol::lol::lol::lol::lol::lol:
    Elaz:yes::yes::yes::yes::yes::yes:

    7.ස්වාසිලන්තයේ රජතුමා ගෙදර ගිහින් කියන්න වඩාත්ම ඉඩ ඇත්තේ,
    මින් කුමක්ද.

    අපි වගේ කබ්බෝ තම කොහෙත් රටවල් පාලනය කරන්නේ.

    :lol::lol::lol::lol: Rep +++

    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා දැනටමත් offline වීමට ආසන්නතම හේතුව විය හැක්කේ.

    1.සුදු පැහැති වෑන් රථයකින් නිල සංචාරයක් සඳහා අවස්තාව උදාවීම.
    2.නිවැරදි පිළිතුරු ලබාදුන් අයගේ Z-score එක ගණනය කිරීමට යෑම.
    3.ඉන්දියාවට විදුලිය සැපයීම නිසා රට තුල ඇතිවන විදුලිය බිඳවැටීමක්.
    4.බහුවරණ යන වචනය දැක කුපිතවූ උසස් පෙළ සිසුනගේ පහරකෑමට ලක්වීම.

    aiyyo salli mawath daala prashna hadala

    පිස්සු පුසා;13272751 said:
    මේකනම් පට්ට
    :lol:

    ko ubala fail neda

    :P :P :P rep ++

    thanks
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා දැනටමත් offline වීමට ආසන්නතම හේතුව විය හැක්කේ.

    1.සුදු පැහැති වෑන් රථයකින් නිල සංචාරයක් සඳහා අවස්තාව උදාවීම.
    2.නිවැරදි පිළිතුරු ලබාදුන් අයගේ Z-score එක ගණනය කිරීමට යෑම.
    3.ඉන්දියාවට විදුලිය සැපයීම නිසා රට තුල ඇතිවන විදුලිය බිඳවැටීමක්.
    4.බහුවරණ යන වචනය දැක කුපිතවූ උසස් පෙළ සිසුනගේ පහරකෑමට ලක්වීම.

    :lol::lol::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    11.gif
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා දැනටමත් offline වීමට ආසන්නතම හේතුව විය හැක්කේ.

    1.සුදු පැහැති වෑන් රථයකින් නිල සංචාරයක් සඳහා අවස්තාව උදාවීම.
    2.නිවැරදි පිළිතුරු ලබාදුන් අයගේ Z-score එක ගණනය කිරීමට යෑම.
    3.ඉන්දියාවට විදුලිය සැපයීම නිසා රට තුල ඇතිවන විදුලිය බිඳවැටීමක්.
    4.බහුවරණ යන වචනය දැක කුපිතවූ උසස් පෙළ සිසුනගේ පහරකෑමට ලක්වීම.

    Pattai Bro:D oya inne ela kollo
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෙම බහුවරණ ප්‍රශ්ණ ටික රාවය ඉරිදා පත්තරේ පලවෙච්ච කොලමක්. ගොඩාක් අය ඉරිදා පත්තර ගන්නෙ සඳුදා ඉදන් බත් මුල් බඳින්න අදහස ඇතුවනෙ. පත්තරේ පිටු අඩු වුනාට, කලර් පිටු නැතිවුනාට රාවය ඉරිදා පත්තරේ රට ගැන විමර්ෂණාත්මකව ගොඩක් දේවල් පලවෙන පත්තරයක්. පුළුවන් නම් අරගෙන බලන්න. ඊලඟ පාර ඡන්දය පාවිච්චි කරද්දි හිතන්න දෙයක් තියෙවී.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙම බහුවරණ ප්‍රශ්ණ ටික රාවය ඉරිදා පත්තරේ පලවෙච්ච කොලමක්. ගොඩාක් අය ඉරිදා පත්තර ගන්නෙ සඳුදා ඉදන් බත් මුල් බඳින්න අදහස ඇතුවනෙ. පත්තරේ පිටු අඩු වුනාට, කලර් පිටු නැතිවුනාට රාවය ඉරිදා පත්තරේ රට ගැන විමර්ෂණාත්මකව ගොඩක් දේවල් පලවෙන පත්තරයක්. පුළුවන් නම් අරගෙන බලන්න. ඊලඟ පාර ඡන්දය පාවිච්චි කරද්දි හිතන්න දෙයක් තියෙවී.

    රාවය 25 වස් වසර සැමරුවෙ රජතුමා එක්ක නේද ... එතනින්ම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන් :dull:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ත්‍රෙඩ් එක දාපු සහෝදරයා දැනටමත් offline වීමට ආසන්නතම හේතුව විය හැක්කේ.

    1.සුදු පැහැති වෑන් රථයකින් නිල සංචාරයක් සඳහා අවස්තාව උදාවීම.
    2.නිවැරදි පිළිතුරු ලබාදුන් අයගේ Z-score එක ගණනය කිරීමට යෑම.
    3.ඉන්දියාවට විදුලිය සැපයීම නිසා රට තුල ඇතිවන විදුලිය බිඳවැටීමක්.
    4.බහුවරණ යන වචනය දැක කුපිතවූ උසස් පෙළ සිසුනගේ පහරකෑමට ලක්වීම.

    :rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රාවය 25 වස් වසර සැමරුවෙ රජතුමා එක්ක නේද ... එතනින්ම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන් :dull:

    ඔව් බන්,ජාමේ බේරගන්න මේවගේ ආතල් දුන්නට රාවය,ලීඩර් දැන් ඉන්නේ ඔඩොක්කුවේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන්,ජාමේ බේරගන්න මේවගේ ආතල් දුන්නට රාවය,ලීඩර් දැන් ඉන්නේ ඔඩොක්කුවේ

    අන්න ඒකයි මචන් ... තාම සමහරු රාවය කියවන්නෙ ඉස්සර රාවය හොඳ නිසා :nerd: