2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
All da best nanga !!!!!

Too Little lassanata program eka karagena yanawa...

14.gif

 
Last edited:

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
Indika Upamali ft Kasun Kalhara Nethu Kandhuleli

meka denna puluwanda?

dedication for my EK friends and all of EK radio listeners and too_little

Special dedication: :love::love::love:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා නැති එවුන් ගැන මොනවාට දුක් වෙනවා ද මේ නංගියා. ඉන්න එවුන් ගැන හිතුවොත් හොදයි නේ නංගා , නංගා ද අක්කා ද දන්නේත් නෑ. :baffled:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    පොඩි වුනත් ලොකු වුනත් අපිට වැඩක් නෑ අද එළට වැඩේ කලේ නැත්නම්, නැත්නම් අම්මපා ගෙදර ඉස්සරහා ඇවිත් දාලා පෙන්නවා හොද සිංදු සෙට් එකක් රෑ තිස්සේ නිදා ගන්න බැරි වෙන්න. :dull::frown:

    :rofl::rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?............... :(
    :yes::yes: එකනම් එහෙම තමා!!! එ දවස් වල එලකිරි මාර ලස්සනයි :)
    එත් දැන් එවා ගැන කතා කරලා වැඩක් නැ නෙ ;)
    මෙන්න මෙහෙ ඉදන් මෙ ශො එක අහන්න කො :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gayan ayyaaaaaaaaaaaa onna sinduwaaaaaaaaaaaaaa
    :yes:;)

    එයි මේ අහපල්ලකෝ ඔටුවෝ අහන සින්දු??
    :rofl::rofl::rofl::P
    අපි එහෙමයි:love:

    සහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?............... :(
    සහො ඔයාගෙ බන් අහන්න නෙමෙ ආවෙ සිත සංසුන් කර ගන්න ආවෙ මෙකට කරදරයක් නොවි ඉන්න කරුනාකරලා:dull:

    බැඳපු අය මොකෑ ?? :oo: සහෝ :rolleyes:


    බොඩ් ගහලා නැහැ පිටෙ :love:
     

    Mozilla

    Well-known member
  • :yes::yes: එකනම් එහෙම තමා!!! එ දවස් වල එලකිරි මාර ලස්සනයි :)
    එත් දැන් එවා ගැන කතා කරලා වැඩක් නැ නෙ ;)
    මෙන්න මෙහෙ ඉදන් මෙ ශො එක අහන්න කො :D

    එහෙම හොදයිද? :oo:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    එක නේ බං අපි ණයට සිංදු අහන්න ආවා වගේ නේ :baffled::oo:
    හම්මෝ ඔයාට කේන්ති අවද???:no: ඔයාගේ සින්දුව චූටි නංගි දේවි:yes: කේන්ති ගන්න එපා:no: