



පොඩි වුනත් ලොකු වුනත් අපිට වැඩක් නෑ අද එළට වැඩේ කලේ නැත්නම්, නැත්නම් අම්මපා ගෙදර ඉස්සරහා ඇවිත් දාලා පෙන්නවා හොද සිංදු සෙට් එකක් රෑ තිස්සේ නිදා ගන්න බැරි වෙන්න.![]()


සහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?...............![]()

එකනම් එහෙම තමා!!! එ දවස් වල එලකිරි මාර ලස්සනයි 


උබ කළු කෙල්ලන්ටත් සුදු ද කියන්නේඅනේ අම්මපා උඹලාත් කොල්ලෝ කියලා කියා ගන්නවා නේ
![]()
පැටියා;13274373 said:
gayan ayyaaaaaaaaaaaa onna sinduwaaaaaaaaaaaaaa


අපි එහෙමයි
එයි මේ අහපල්ලකෝ ඔටුවෝ අහන සින්දු??![]()

සහො ඔයාගෙ බන් අහන්න නෙමෙ ආවෙ සිත සංසුන් කර ගන්න ආවෙ මෙකට කරදරයක් නොවි ඉන්න කරුනාකරලාසහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?...............![]()

බැඳපු අය මොකෑ ??සහෝ

එකනම් එහෙම තමා!!! එ දවස් වල එලකිරි මාර ලස්සනයි
එත් දැන් එවා ගැන කතා කරලා වැඩක් නැ නෙ
මෙන්න මෙහෙ ඉදන් මෙ ශො එක අහන්න කො![]()

හම්මෝ ඔයාට කේන්ති අවද???එක නේ බං අපි ණයට සිංදු අහන්න ආවා වගේ නේ![]()
ඔයාගේ සින්දුව චූටි නංගි දේවි
කේන්ති ගන්න එපා