බෞද්ධයෝ කියාගන්න උන් තමයි බං ඕකට සත්තු පූජා කරන්නේ. මරද්දී වටවෙලා බලන් ඉන්නෙත් වැඩිපුරම උන් තමයි. හරියට ආගම අදහන්නේ නැති බෞද්ධයන්ගේ සල්ලි තමයි ඔය. බෞද්ධයා මිත්යාවෙන් ඉවත් වුන දවසට ඕව ගොඩක් දුරට අඩු වෙනවා. ඉස්සර කිව්වේ සත්තු මරන්න එපා කියලනේ. අද මොනවද TV එකේ පෙන්නන්නේ ? අද ළමයින්ට කුකුලෙක්ගේ ලස්සන නෙවෙයි පෙන්නන්නේ. ඌව බාබෙකියු කරලා මෙසේ උඩ තියන හැටි. හඳයා ගේ ඔලුව අතගාන එක නෙවෙයි පෙන්නන්නේ ගවමස් හලාල් කලයුත්තේ ඇයි කියන එක. හලාවත පැත්තේ මස් කඩ වල මස් එලියට පේන්න එල්ලලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට ලේ, මස් කියන ඒවා පුරුදු වෙනවා.
දැන් ඔය මරණ ඒවා පෙන්නුවා කියල මුන්නේස්වරම් යන එක නවත්තයිද උපාසක අම්මල? නෑ බං සත්තු මරනවට බැනල අනිත් පැත්ත හැරිලා අහයි දැන් අපි මුන්නේස්වරම් යන්නේ කවදද කියල. යුද්දේ කාලේ ඕකෙන් කොටින්ට සල්ලි යැව්වා. ඒක දැන දැනත් මිනිස්සු ගියා. පුතා යුද්දේ හින්ද මුන්නේස්වරම් ගිහින් පඬුරු දානවා. උන් ඒ සල්ලි වලින් ආයුධ අරන් පුතාටම කෙළලා පෙට්ටියේ ගෙදර එවනවා.
අපේ උන්ගේම මෝඩකම ගැන දුකයි