එළ එළ අයියේ
අදත් ඉතින් බනීව මිස් වෙනවනේ :පී

හදිස්සියේ අපි තීරණය කලා අද හවස කතරගම යන්න.
එහෙනම් අපි ගොහින් එන්නම් අක්කලානේ අයියලනේ මල්ලිලානේ නංගිලානේ ජය වෙවා.
api hamadama thaniyenne bangumba witarada inne...
kamak na..

alo gm wewa! Siyaluwa sahodara sahodariyani ma me oba amathanne bus rathayaka sitayima wetha mada wiyaparayak diyath wana bawata aranchiyak labi atha.

reply karana kattiya set velaa vagereply nokarana aya balagena athi lolz

